• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව කැළඹූ කොවිඩ් සමයේ පොලිස් වධහිංසා පිය-පුතු ඝාතනය කළ නිලධාරීන් නව දෙනෙකුට මරණ දඬුවම

7 April 2026
in පුවත්, විදෙස්
ඉන්දියාව කැළඹූ කොවිඩ් සමයේ  පොලිස් වධහිංසා  පිය-පුතු ඝාතනය කළ නිලධාරීන්  නව දෙනෙකුට මරණ දඬුවම
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය 2020 වසරේ කොවිඩ් වසංගත සමයේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේදී සිදුවූ අතිශය අමානුෂික පිය-පුතු ඝාතනයකට සම්බන්ධ පොලිස් නිලධාරීන් නව දෙනෙකුට එරෙහිව එරට අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ. කොවිඩ් ඇඳිරි නීති උල්ලංඝනය කරමින් තම ජංගම දුරකථන වෙළඳසැල විවෘතව තැබූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් 58 හැවිරිදි පී. ජෙයරාජ් සහ ඔහුගේ 38 හැවිරිදි පුත් බෙනික්ස් යන දෙදෙනා බන්ධනාගාරයේදී මියගිය අතර, එය පොලිස් ම්ලේච්ඡත්වයට එරෙහිව දැවැන්ත මහජන විරෝධයක් රට පුරා මතු කිරීමට හේතු විය.
මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා සඳහන් කළේ අදාළ පොලිස් නිලධාරීන් තම බලය අයුතු ලෙස භාවිත කරමින්, මෙම පිය පුතු දෙදෙනා නිරුවත් කර එකිනෙකා ඉදිරිපිටදීම අනුකම්පා විරහිතව පහර දී ඇති බවයි. මෙය පැහැදිලිවම මරා දැමීමේ චේතනාවෙන් සිදුකළ ක්‍රියාවක් බවත්, උගත් පුද්ගලයන් වන මෙම නිලධාරීන් නිරායුධ සිවිල් වැසියන්ට එල්ල කළ ප්‍රහාරය කිසිසේත් සමාව දිය නොහැකි බවත් අධිකරණය අවධාරණය කළේය. මෙම සිද්ධියට අදාළව නිලධාරීන් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඉන් එක් අයෙකු කොවිඩ් ආසාදනය වීමෙන් මීට පෙර මියගොස් තිබුණි. වරදකරුවන් වූ ඉතිරි නිලධාරීන් නව දෙනාට අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව තවදුරටත් පවතී.
Post Views: 1
Previous Post

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Next Post

හෝමුස් අර්බුදය හමුවේ ඉන්දීය කොටස් වෙළඳපොළ පහළට

Editor TTV News

Editor TTV News

Next Post
හෝමුස් අර්බුදය හමුවේ  ඉන්දීය කොටස් වෙළඳපොළ  පහළට

හෝමුස් අර්බුදය හමුවේ ඉන්දීය කොටස් වෙළඳපොළ පහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාසල් දරුවන් 425ක් අපයෝජන හා ප්‍රචණ්ඩත්වය හේතුවෙන් අධ්‍යාපනයට සමුදෙති

පාසල් දරුවන් 425ක් අපයෝජන හා ප්‍රචණ්ඩත්වය හේතුවෙන් අධ්‍යාපනයට සමුදෙති

7 April 2026
ආපදා පූර්ව දැනුම්දීමේ නවීන තාක්ෂණික යෙදවුමක්

ආපදා පූර්ව දැනුම්දීමේ නවීන තාක්ෂණික යෙදවුමක්

7 April 2026
මධ්‍යම පළාතේ පාසල්වල විදුහල්පති සේවයේ පුරප්පාඩු සඳහා නව පත්වීම් ප්‍රදානය කෙරෙයි

මධ්‍යම පළාතේ පාසල්වල විදුහල්පති සේවයේ පුරප්පාඩු සඳහා නව පත්වීම් ප්‍රදානය කෙරෙයි

7 April 2026
AI දත්ත මධ්‍යස්ථාන නිසා  අවට පරිසර උෂ්ණත්වය  පුපුරණ සුලු ලෙස ඉහළ යයි

AI දත්ත මධ්‍යස්ථාන නිසා අවට පරිසර උෂ්ණත්වය පුපුරණ සුලු ලෙස ඉහළ යයි

7 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාසල් දරුවන් 425ක් අපයෝජන හා ප්‍රචණ්ඩත්වය හේතුවෙන් අධ්‍යාපනයට සමුදෙති

පාසල් දරුවන් 425ක් අපයෝජන හා ප්‍රචණ්ඩත්වය හේතුවෙන් අධ්‍යාපනයට සමුදෙති

7 April 2026
ආපදා පූර්ව දැනුම්දීමේ නවීන තාක්ෂණික යෙදවුමක්

ආපදා පූර්ව දැනුම්දීමේ නවීන තාක්ෂණික යෙදවුමක්

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved