• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත වුවහොත් සතියක් තුළ තෙල් අපනයනය යථා තත්ත්වයට පත් කළ හැකියි

ඉරාකය පවසයි

7 April 2026
in පුවත්, විදෙස්
හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත වුවහොත්  සතියක් තුළ තෙල් අපනයනය  යථා තත්ත්වයට පත් කළ හැකියි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන යුදමය වාතාවරණය අවසන් වී හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වුවහොත්, සතියක් වැනි කෙටි කාලයක් තුළ සිය බොරතෙල් අපනයනය දිනකට බැරල් මිලියන 3.4 දක්වා ඉහළ නැංවීමට හැකියාව පවතින බව ඉරාකයේ බස්රා තෙල් සමාගමේ (Basra Oil Company) ප්‍රධානී බසෙම් අබ්දුල් කරීම් මහතා පවසයි. හෝමුස් සමුද්‍ර සන්ධිය වැසී යාම හේතුවෙන් ඉරාකයේ තෙල් නිෂ්පාදනය සියයට 80කින් පමණ පහත වැටී ඇති අතර, විකල්ප අපනයන මාර්ග නොමැති වීම නිසා ගල්ෆ් කලාපයේ වැඩිම ආර්ථික බලපෑම එල්ල වූ රට බවට ඉරාකය පත්ව තිබේ.
පෙබරවාරි අග භාගයේදී ඇමෙරිකා-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර හමුවේ මෙම මුහුදු මාර්ගය අවහිර වීමෙන් පසු ඉරාකයේ දකුණුදිග තෙල් නිධිවල නිෂ්පාදනය දිනකට බැරල් 900,000 දක්වා සීමා කිරීමට සිදු විය. ඉරාක ටැංකි නැව්වලට එම මුහුදු සන්ධිය හරහා ගමන් කිරීමට අවසර ලබා දෙන බවට ඉරානය වාචිකව පොරොන්දු වී ඇතත්, ඒ සඳහා මෙතෙක් නිල ලිඛිත අවසරයක් ලැබී නොමැති බව ද කරීම් මහතා අවධාරණය කළේය. ලෝක තෙල් සහ ස්වාභාවික වායු සැපයුමෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන මෙම මර්මස්ථානය විවෘත කිරීම ලෝක බලශක්ති වෙළඳපොළේ ස්ථාවරත්වයට අතිශය වැදගත් වනු ඇත.
Post Views: 14
Previous Post

ධීවර ප්‍රජාවට සහනයක් ඉන්ධන සහනාධාරය සඳහා කැබිනට් අනුමැතිය හිමිවෙයි

Next Post

මෙක්සිකෝවේ පතල් කම්කරුවන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ඩඩ්ලි සිරිසේනගේ සාර්ථකත්වයේ රහස ඔහුම හෙළි කරයි!

18 හැවිරිදි බෙල්ජියම් තරුණයෙකුට කාණු පද්ධතියක් ඉදිකරමින් සිටියදී යුරෝ මිලියන 9ක රන් නිධානයක් හමුවෙයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

16 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved