• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මෙක්සිකෝවේ පතල් කම්කරුවන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම

මියගිය සංඛ්‍යාව 9ක් බව කැනේඩියානු සමාගම සනාථ කරයි

7 April 2026
in පුවත්, විදෙස්
මෙක්සිකෝවේ පතල් කම්කරුවන්  පැහැරගෙන ගොස් ඝාතනය කිරීම
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙක්සිකෝවේ සිනාලෝවා (Sinaloa) ප්‍රාන්තයේ කොන්කෝඩියා ප්‍රදේශයේදී ඉකුත් ජනවාරි මස අගභාගයේදී පැහැරගනු ලැබූ තම සේවකයන් 10 දෙනාගෙන් 9 දෙනෙකුම මියගොස් ඇති බව කැනඩාවේ “විස්ලා සිල්වර්” (Vizsla Silver) පතල් සමාගම ඊයේ (06) නිල වශයෙන් තහවුරු කළේය.
පසුගිය පෙබරවාරි මාසයේදී මෙක්සිකානු නීතිපති කාර්යාලය විසින් අදාළ ප්‍රදේශයේ තිබී මළසිරුරු 10ක් සොයාගත් අතර, ඒ වන විට ඉන් 5 දෙනෙකු හඳුනාගෙන තිබුණි. පසුව තවත් සේවකයන් දෙදෙනෙකු මියගිය බව තහවුරු වූ අතර, අවසානයේ තවත් දෙදෙනෙකුගේ අනන්‍යතාවය තහවුරු වීමත් සමඟ මෙම මරණ සංඛ්‍යාව 9 දක්වා ඉහළ ගොස් ඇත.
මෙම පැහැර ගැනීම සිදු වූ ප්‍රදේශය සුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “එල් චැපෝ” ගේ පුත්‍රයන් විසින් මෙහෙයවනු ලබන “ලොස් චැපිටෝස්” (Los Chapitos) කල්ලියේ පාලනය යටතේ පවතින බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි. මෙම ම්ලේච්ඡ ඝාතන සම්බන්ධයෙන් මෙක්සිකානු බලධාරීන් පවත්වන විමර්ශන සඳහා තමන් උපරිම සහයෝගය ලබා දෙන බව කැනඩාවේ වැන්කුවර් නුවර මූලස්ථානය කරගත් විස්ලා සිල්වර් සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 1
Previous Post

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත වුවහොත් සතියක් තුළ තෙල් අපනයනය යථා තත්ත්වයට පත් කළ හැකියි

Next Post

විදෙස් රටවල සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 23ක් හඳුනා ගැනේ

Editor TTV News

Editor TTV News

Next Post
විදෙස් රටවල සැඟව සිටින  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 23ක් හඳුනා ගැනේ

විදෙස් රටවල සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 23ක් හඳුනා ගැනේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Dh10 මිලියනයක  Cameron Green ආයෝජනය  Kolkata Knight Riders කණ්ඩායමට  පාරාවළල්ලක් වෙයි

Dh10 මිලියනයක Cameron Green ආයෝජනය Kolkata Knight Riders කණ්ඩායමට පාරාවළල්ලක් වෙයි

7 April 2026
ශ්‍රීලංකන් ගුවන් යානා නඩත්තුවට ඇමරිකානු සමාගමකට ඩොලර් මිලියන 25ක කොන්ත්‍රාත්තුවක්

ශ්‍රීලංකන් ගුවන් යානා නඩත්තුවට ඇමරිකානු සමාගමකට ඩොලර් මිලියන 25ක කොන්ත්‍රාත්තුවක්

7 April 2026
අවුරුදු උත්සව සහ සංගීත ප්‍රසංග  සඳහා විදුලිය ලබාදීමට රජයෙන්  විශේෂ වැඩපිළිවෙළක්

අවුරුදු උත්සව සහ සංගීත ප්‍රසංග සඳහා විදුලිය ලබාදීමට රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්

7 April 2026
ශ්‍රී ලංකාවේ ජනගහනය  ලක්ෂ 14කින් ඉහළට

ශ්‍රී ලංකාවේ ජනගහනය ලක්ෂ 14කින් ඉහළට

7 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නුවරඑළිය වසන්ත සමයට කැප්පෙටිපොල මල් වගාකරුවෝ සැරසෙති

නුවරඑළිය වසන්ත සමයට කැප්පෙටිපොල මල් වගාකරුවෝ සැරසෙති

7 April 2026
BitMine සමාගම  Ether 71,252ක් අලුතින් මිලදී ගනී

BitMine සමාගම Ether 71,252ක් අලුතින් මිලදී ගනී

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved