• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හංගේරියානු මැතිවරණයට පෙර සහය පළ කිරීමට ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් හංගේරියාව බලා පිටත් වෙයි

7 April 2026
in පුවත්, විදෙස්
හංගේරියානු මැතිවරණයට පෙර  සහය පළ කිරීමට  ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්  හංගේරියාව බලා පිටත් වෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ලබන ඉරිදා හංගේරියාවේ පැවැත්වීමට නියමිත තීරණාත්මක පාර්ලිමේන්තු මැතිවරණයට පෙර, එරට අගමැති වික්ටර් ඕර්බන් (Viktor Orbán) මහතාට සිය සහයෝගය පළ කිරීම සඳහා ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඊයේ (06) රාත්‍රියේ හංගේරියාව බලා පිටත් විය. මෙය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තම දේශපාලන මිත්‍රයෙකු වන ඕර්බන් මහතා වෙත ලබා දෙන සෘජු සහයෝගයක් ලෙස සැලකේ.
අද (07) පෙරවරුවේ අගමැතිවරයා හමුවන උප ජනාධිපතිවරයා, අනතුරුව “හංගේරියානු-ඇමෙරිකානු මිත්‍රත්ව දිනය” වෙනුවෙන් පැවැත්වෙන දැවැන්ත ජනහමුවක් ද ඇමතීමට නියමිතය. ඇමෙරිකාව සහ හංගේරියාව අතර සබඳතා මෙන්ම යුරෝපයේ වත්මන් තත්ත්වය සහ යුක්රේන යුද්ධය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි වෑන්ස් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
වික්ටර් ඕර්බන් මහතා සිය මැතිවරණ ව්‍යාපාරය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ පවතින සමීප සබඳතාව ප්‍රධාන තේමාව කරගෙන ඇතත්, ස්වාධීන මත විමසුම් පෙන්වා දෙන්නේ පීටර් මැග්යාර් (Péter Magyar) ප්‍රමුඛ යුරෝප හිතවාදී “ටිසා” (Tisza) පක්ෂය මෙවර මැතිවරණයේදී ඕර්බන්ගේ පාලනයට දැඩි අභියෝගයක් එල්ල කරනු ඇති බවයි. ට්‍රම්ප් පරිපාලනය මීට පෙර ද සිය විදේශ ලේකම් මාර්කෝ රුබියෝ හංගේරියාවට යවමින් ඕර්බන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටියේය.
Post Views: 12
Previous Post

දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ සමාවට උතුරු කොරියාවෙන් සුබවාදී ප්‍රතිචාරයක්

Next Post

කල්මුණේදී නීතිවිරෝධී ඩීසල් බැරල් 22ක් සමඟ සැකකරුවෙකු කොටු කරගනී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ඩඩ්ලි සිරිසේනගේ සාර්ථකත්වයේ රහස ඔහුම හෙළි කරයි!

18 හැවිරිදි බෙල්ජියම් තරුණයෙකුට කාණු පද්ධතියක් ඉදිකරමින් සිටියදී යුරෝ මිලියන 9ක රන් නිධානයක් හමුවෙයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

16 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved