• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට අද දහවල් සූර්යයා සෘජුවම මුදුන් වෙයි

7 April 2026
in කාලගුණ, දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට  අද දහවල් සූර්යයා  සෘජුවම මුදුන් වෙයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
සූර්යයා උතුරට ගමන් කිරීමේ වාර්ෂික චලිතය හේතුවෙන්, අද (අප්‍රේල් 07) දින දහවල් 12:13 ට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට ඉර මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව හරගම, පන්නිපිටිය, දෙහිවල, පාදුක්ක, ඇහැලියගොඩ, මස්කෙළිය, සියඹලාණ්ඩුව සහ පොතුවිල් යන ප්‍රදේශවලට සූර්යයා සෘජුවම මුදුන් වීමට නියමිතය.
අප්‍රේල් මස 05 වනදා සිට 15 වනදා දක්වා ශ්‍රී ලංකාව පිහිටි අක්ෂාංශවලට සෘජුවම ඉර මුදුන් වන අතර, මෙම තත්ත්වයත් සමඟ දිවයිනේ ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණික තත්ත්වයක් ද අපේක්ෂා කෙරේ. සූර්ය රශ්මිය සෘජුවම පතිත වන මෙවැනි අවස්ථාවලදී සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ද උපදෙස් ලැබේ.
Post Views: 6
Previous Post

ඔස්ට්‍රේලියාවේ ටොලන්ඩ්හි පිහි ඇනුමක් 17 හැවිරිදි තරුණයෙකු වහලයේ සැඟව සිටියදී අත්අඩංගුවට

Next Post

ඔස්ට්‍රේලියාවේ අවුරිම්බා හිදී සොරකම් කළ රියකින් පලාගිය නව යොවුන් දරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දකුණු කොරියාවේ  ස්ටාර්ලින්ක් (Starlink) මිල ගණන්  OECD සාමාන්‍ය අගයට සමාන බව  අනාවරණය වෙයි

දකුණු කොරියාවේ ස්ටාර්ලින්ක් (Starlink) මිල ගණන් OECD සාමාන්‍ය අගයට සමාන බව අනාවරණය වෙයි

7 April 2026
යුක්රේන යුද්ධයේදී රුසියාව වෙනුවෙන්  සටන් කළ කැමරූන් ජාතිකයන් 16 දෙනෙකු  මියගිය බව තහවුරු වෙයි

ෆ්‍රොග්මෝර් කොටේජ් නිවසෙන් ඉවත් වූ පසු  හැරී කුමරු රජුට පැවසූ  සංවේදී ප්‍රකාශය යළි කරළියට

කොමර්ෂල් බැංකුවේ කොම්බෑන්ක් ශක්ති ඒජන්සි බැංකු ජාලය දිවයින පුරා ව්‍යාප්ත වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුක්රේන යුද්ධයේදී රුසියාව වෙනුවෙන්  සටන් කළ කැමරූන් ජාතිකයන් 16 දෙනෙකු  මියගිය බව තහවුරු වෙයි

යුක්රේන යුද්ධයේදී රුසියාව වෙනුවෙන් සටන් කළ කැමරූන් ජාතිකයන් 16 දෙනෙකු මියගිය බව තහවුරු වෙයි

7 April 2026
ෆ්‍රොග්මෝර් කොටේජ් නිවසෙන් ඉවත් වූ පසු  හැරී කුමරු රජුට පැවසූ  සංවේදී ප්‍රකාශය යළි කරළියට

ෆ්‍රොග්මෝර් කොටේජ් නිවසෙන් ඉවත් වූ පසු හැරී කුමරු රජුට පැවසූ සංවේදී ප්‍රකාශය යළි කරළියට

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved