• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැව් සංවර්ධන මුවාවෙන් රුපියල් කෝටි 60ක මහා පරිමාණ මූල්‍ය වංචාවක්

7 April 2026
in දේශීය, පුවත්
වැව් සංවර්ධන මුවාවෙන් රුපියල් කෝටි 60ක මහා පරිමාණ මූල්‍ය වංචාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය පොදුජන පෙරමුණ පාලන සමයේ උතුරු මැද පළාතේ වැව් සංවර්ධනය කළ බව පවසමින් රුපියල් කෝටි 60කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සසිදු වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කර තිබේ. උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සිය තුළ සිදුව ඇති මෙම වංචාව පිළිබඳව එම ඒජන්සියේම වත්මන් සභාපතිවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ, වැව් සංවර්ධනය කළ බව පවසා අදාළ මුදල් ලබාගෙන තිබුණද, එලෙස සංවර්ධනය කළ බව කියන කිසිදු වැවක් සොයා ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බවයි. මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ඉතා සංකීර්ණ හා පුළුල් විමර්ශනයක් අවශ්‍ය බව පෙන්වා දුන් CID නිලධාරීන්, මීට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් හෝ වෙනත් පාර්ශවයන් සිටී නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ද අවධාරණය කළේය.
Post Views: 2
Previous Post

දකුණු කොරියානු මූල්‍ය අධීක්ෂණ ආයතනයෙන් මූල්‍ය ආරක්ෂාව සඳහා නව වැඩපිළිවෙළක්

Next Post

SpaceX, OpenAI සහ Anthropic

Editor TTV News

Editor TTV News

Next Post
SpaceX, OpenAI සහ Anthropic

SpaceX, OpenAI සහ Anthropic

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අලුත් අවුරුද්දට  විශේෂ ප්‍රවාහන සැලැස්මක්

අලුත් අවුරුද්දට විශේෂ ප්‍රවාහන සැලැස්මක්

7 April 2026
OpenAI වෙතින් AI පාදක වූ  නව ආර්ථික සැලැස්මක්

OpenAI වෙතින් AI පාදක වූ නව ආර්ථික සැලැස්මක්

7 April 2026
ඉරාන යුද්ධය හමුවේ  දකුණු කොකේසස් කලාපයේ  බලශක්ති සහයෝගීතාවය වේගවත් වෙයි

ඉරාන යුද්ධය හමුවේ දකුණු කොකේසස් කලාපයේ බලශක්ති සහයෝගීතාවය වේගවත් වෙයි

7 April 2026
කියුබානු ජනතාවට සහය වීමට ගාල්ලෙන් ආධාර වැඩසටහනක්

කියුබානු ජනතාවට සහය වීමට ගාල්ලෙන් ආධාර වැඩසටහනක්

7 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අලුත් අවුරුද්දට  විශේෂ ප්‍රවාහන සැලැස්මක්

අලුත් අවුරුද්දට විශේෂ ප්‍රවාහන සැලැස්මක්

7 April 2026
OpenAI වෙතින් AI පාදක වූ  නව ආර්ථික සැලැස්මක්

OpenAI වෙතින් AI පාදක වූ නව ආර්ථික සැලැස්මක්

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved