• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාසල් දරුවන් 425ක් අපයෝජන හා ප්‍රචණ්ඩත්වය හේතුවෙන් අධ්‍යාපනයට සමුදෙති

7 April 2026
in දේශීය, පුවත්
පාසල් දරුවන් 425ක් අපයෝජන හා ප්‍රචණ්ඩත්වය හේතුවෙන් අධ්‍යාපනයට සමුදෙති
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
රජයේ සහ පෞද්ගලික පාසල් පද්ධතිය තුළ සිදුවන අපයෝජන සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් 2015 වසරේ සිට මේ දක්වා දරුවන් 425 දෙනෙකු පාසල් ගමන නතර කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අද (07) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළාය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, එම කාලසීමාව තුළ පාසල් තුළ සිදුවූ අපයෝජන සහ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් පැමිණිලි 1,026ක් වාර්තා වී ඇති බවයි.
මීට අමතරව, මෙවැනි පීඩාකාරී තත්ත්වයන් දරාගත නොහැකිව පාසල් දරුවන් 6 දෙනෙකු සියදිවි හානිකරගෙන ඇති බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී සංවේගයෙන් යුතුව ප්‍රකාශ කළාය. පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ මෙවැනි සිදුවීම් අවම කිරීම සඳහා රජය විශේෂ අවධානයක් යොමුකර ඇති අතර, විධිමත් යාන්ත්‍රණයක් හරහා දරුවන්ගේ මානසික සෞඛ්‍යය සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කටයුතු කරන බව ද ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
Post Views: 4
Previous Post

ආපදා පූර්ව දැනුම්දීමේ නවීන තාක්ෂණික යෙදවුමක්

Next Post

පාර්ලිමේන්තුවේ AI සජිත් සභානායකගෙන් හාස්‍යජනක ප්‍රශ්නයක්

Editor TTV News

Editor TTV News

Next Post
පාර්ලිමේන්තුවේ AI සජිත් සභානායකගෙන් හාස්‍යජනක ප්‍රශ්නයක්

පාර්ලිමේන්තුවේ AI සජිත් සභානායකගෙන් හාස්‍යජනක ප්‍රශ්නයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අලුත් අවුරුද්දට  විශේෂ ප්‍රවාහන සැලැස්මක්

අලුත් අවුරුද්දට විශේෂ ප්‍රවාහන සැලැස්මක්

7 April 2026
OpenAI වෙතින් AI පාදක වූ  නව ආර්ථික සැලැස්මක්

OpenAI වෙතින් AI පාදක වූ නව ආර්ථික සැලැස්මක්

7 April 2026
ඉරාන යුද්ධය හමුවේ  දකුණු කොකේසස් කලාපයේ  බලශක්ති සහයෝගීතාවය වේගවත් වෙයි

ඉරාන යුද්ධය හමුවේ දකුණු කොකේසස් කලාපයේ බලශක්ති සහයෝගීතාවය වේගවත් වෙයි

7 April 2026
කියුබානු ජනතාවට සහය වීමට ගාල්ලෙන් ආධාර වැඩසටහනක්

කියුබානු ජනතාවට සහය වීමට ගාල්ලෙන් ආධාර වැඩසටහනක්

7 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අලුත් අවුරුද්දට  විශේෂ ප්‍රවාහන සැලැස්මක්

අලුත් අවුරුද්දට විශේෂ ප්‍රවාහන සැලැස්මක්

7 April 2026
OpenAI වෙතින් AI පාදක වූ  නව ආර්ථික සැලැස්මක්

OpenAI වෙතින් AI පාදක වූ නව ආර්ථික සැලැස්මක්

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved