• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුවේ අයට සමාජ ප්‍රාග්ධනය විපක්ෂයට සහ නිලධාරීන්ට හොරකම්

නාමල් රාජපක්ෂගෙන් තියුණු විවේචනයක්

7 April 2026
in දේශීය, පුවත්
ආණ්ඩුවේ අයට සමාජ ප්‍රාග්ධනය විපක්ෂයට සහ නිලධාරීන්ට හොරකම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ආණ්ඩුවේ පාර්ශවකරුවෙකුට වත්කමක් තිබීම “සමාජ ප්‍රාග්ධනයක්” ලෙස හඳුන්වන වත්මන් පාලනය, විපක්ෂයේ දේශපාලනඥයෙකුට හෝ රාජ්‍ය සේවකයෙකුට වත්කමක් තිබීම “හොරකමක්” ලෙස අර්ථකථනය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. කැලණිය මහා විහාරයේ පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වත්මන් රජය සහ ජනතා විමුක්ති පෙරමුණ මෙම “සමාජ ප්‍රාග්ධන” සංකල්පය තමන්ට වාසිදායක ලෙස භාවිත කරන බවයි.
පසුගිය මැතිවරණ වේදිකාවල ලැම්බෝගිනි, රන් අශ්වයන් සහ උගන්ඩාවට ඩොලර් බිලියන ගෙනගිය බවට එල්ල කළ චෝදනා අද වන විට බොරු වී ඇති බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එසේම වත්මන් රජය යටතේ සිදුවන බව කියන බාල ගල් අඟුරු ටෙන්ඩර් වංචාව පිළිබඳව ද ඔහු සෘජු චෝදනාවක් එල්ල කළේය. ජනාධිපතිවරයා සහ විෂය භාර අමාත්‍යවරයා එක්ව සිදුකරන මෙම ගනුදෙනු නිසා අවසානයේ පීඩාවට පත්වන්නේ විදුලි බිල සහ තෙල් මිල ඉහළ යාම දරාගත නොහැකි අහිංසක ජනතාව බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 2
Previous Post

EU නව ‘AGILE’ වැඩපිළිවෙළ අනාගත යුද පිටිය සඳහා AI, ඩ්‍රෝන සහ ක්වොන්ටම් තාක්ෂණය

Next Post

ඉරාන දුම්රිය ජාලයට ප්‍රහාර එල්ල වීමේ අවදානමක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන දුම්රිය ජාලයට  ප්‍රහාර එල්ල වීමේ අවදානමක්

ඉරාන දුම්රිය ජාලයට ප්‍රහාර එල්ල වීමේ අවදානමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අලුත් අවුරුද්දට  විශේෂ ප්‍රවාහන සැලැස්මක්

අලුත් අවුරුද්දට විශේෂ ප්‍රවාහන සැලැස්මක්

7 April 2026
OpenAI වෙතින් AI පාදක වූ  නව ආර්ථික සැලැස්මක්

OpenAI වෙතින් AI පාදක වූ නව ආර්ථික සැලැස්මක්

7 April 2026
ඉරාන යුද්ධය හමුවේ  දකුණු කොකේසස් කලාපයේ  බලශක්ති සහයෝගීතාවය වේගවත් වෙයි

ඉරාන යුද්ධය හමුවේ දකුණු කොකේසස් කලාපයේ බලශක්ති සහයෝගීතාවය වේගවත් වෙයි

7 April 2026
කියුබානු ජනතාවට සහය වීමට ගාල්ලෙන් ආධාර වැඩසටහනක්

කියුබානු ජනතාවට සහය වීමට ගාල්ලෙන් ආධාර වැඩසටහනක්

7 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අලුත් අවුරුද්දට  විශේෂ ප්‍රවාහන සැලැස්මක්

අලුත් අවුරුද්දට විශේෂ ප්‍රවාහන සැලැස්මක්

7 April 2026
OpenAI වෙතින් AI පාදක වූ  නව ආර්ථික සැලැස්මක්

OpenAI වෙතින් AI පාදක වූ නව ආර්ථික සැලැස්මක්

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved