• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ධීවර ප්‍රජාව වෙනුවෙන් විශේෂ ඉන්ධන සහනාධාර සහ මූල්‍ය දීමනා රැසක්

7 April 2026
in දේශීය, පුවත්
ධීවර ප්‍රජාව වෙනුවෙන් විශේෂ ඉන්ධන සහනාධාර සහ මූල්‍ය දීමනා රැසක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට ධීවර කර්මාන්තය නඟා සිටුවීම සහ ධීවර ප්‍රජාවගේ නිෂ්පාදන පිරිවැය අවම කිරීම වෙනුවෙන් රජය විසින් විශේෂ ඉන්ධන සහනාධාර මාලාවක් හඳුන්වා දී තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළ පරිදි, පොදු ඉන්ධන සහනාධාරය යටතේ ඩීසල් ලීටරයකට ලබා දෙන රුපියල් 100ක සහනයට අමතරව, ධීවරයින් සඳහා තවත් රුපියල් 50ක විශේෂ අතිරේක සහනාධාරයක් ලබා දීමට පියවර ගෙන ඇත. ඒ අනුව සාමාන්‍ය එන්ජින් සහිත බෝට්ටු හිමියන් සඳහා ඩීසල් ලීටරයකින් ලැබෙන සමස්ත සහනය රුපියල් 150ක් දක්වා ඉහළ යනු ඇත.
මීට අමතරව, ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත වන බහුදින ධීවර යාත්‍රා සඳහා ද සුවිශේෂී මූල්‍ය සහනයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව සෑම බහුදින ධීවර යාත්‍රාවක් සඳහාම එක් වරකදී රුපියල් එක්ලක්ෂ පනස්දහසක (රු. 150,000) විශේෂ ඉන්ධන දීමනාවක් ලබා දීමට රජය තීරණය කර ඇත. උත්සව සමය තුළ ධීවර පවුල්වල ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, පාරිභෝගිකයාට සහනදායී මිලට මත්ස්‍ය නිෂ්පාදන ලබා දීමටත් මෙම සහන මාලාව බෙහෙවින් ඉවහල් වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
Post Views: 2
Previous Post

වී වගාකරුවන් සඳහා වූ පොහොර සහනාධාරය රුපියල් 30,000 දක්වා ඉහළට

Next Post

ප්‍රදේශ කිහිපයකට අද ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රදේශ කිහිපයකට අද ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්

ප්‍රදේශ කිහිපයකට අද ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අලුත් අවුරුද්දට  විශේෂ ප්‍රවාහන සැලැස්මක්

අලුත් අවුරුද්දට විශේෂ ප්‍රවාහන සැලැස්මක්

7 April 2026
OpenAI වෙතින් AI පාදක වූ  නව ආර්ථික සැලැස්මක්

OpenAI වෙතින් AI පාදක වූ නව ආර්ථික සැලැස්මක්

7 April 2026
ඉරාන යුද්ධය හමුවේ  දකුණු කොකේසස් කලාපයේ  බලශක්ති සහයෝගීතාවය වේගවත් වෙයි

ඉරාන යුද්ධය හමුවේ දකුණු කොකේසස් කලාපයේ බලශක්ති සහයෝගීතාවය වේගවත් වෙයි

7 April 2026
කියුබානු ජනතාවට සහය වීමට ගාල්ලෙන් ආධාර වැඩසටහනක්

කියුබානු ජනතාවට සහය වීමට ගාල්ලෙන් ආධාර වැඩසටහනක්

7 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අලුත් අවුරුද්දට  විශේෂ ප්‍රවාහන සැලැස්මක්

අලුත් අවුරුද්දට විශේෂ ප්‍රවාහන සැලැස්මක්

7 April 2026
OpenAI වෙතින් AI පාදක වූ  නව ආර්ථික සැලැස්මක්

OpenAI වෙතින් AI පාදක වූ නව ආර්ථික සැලැස්මක්

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved