• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 71 ඉක්මවයි

බහුතරයක් ඒකක 90ට අඩු කාණ්ඩයේ

7 April 2026
in දේශීය, පුවත්
මෙරට විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 71 ඉක්මවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2025 දෙසැම්බර් මාසයේ නිකුත් වූ නවතම දත්ත වාර්තාවලට අනුව, ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි පාරිභෝගිකයින් සංඛ්‍යාව 7,184,604ක් හෙවත් ලක්ෂ 71 ඉක්මවා තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ සමස්ත පාරිභෝගිකයින්ගෙන් 67.5%ක්ම, එනම් ලක්ෂ 48කට අධික පිරිසක් (4,847,199) මාසිකව විදුලි ඒකක 0ත් 90ත් අතර භාවිත කරන ගෘහස්ථ කාණ්ඩයට අයත් වීමයි.
එම වාර්තාවට අනුව වැඩිම පාරිභෝගික පිරිසක් වාර්තා වන්නේ ඒකක 0-30ත් අතර භාවිත කරන කාණ්ඩයෙන් වන අතර, එම සංඛ්‍යාව ලක්ෂ 18කට අධිකය. මෙම විශාල පාරිභෝගික පිරිස මෙරට සමස්ත පාරිභෝගිකයින්ගෙන් තුනෙන් දෙකකට ආසන්න වුවද, ඔවුන්ගේ සමස්ත විදුලි පරිභෝජනය රටේ සමස්ත පරිභෝජනයෙන් නියෝජනය කරන්නේ 17.7%ක (ගිගාවොට් පැය 202.28) කුඩා ප්‍රතිශතයකි. මෙරට සමස්ත විදුලි පරිභෝජනය ගිගාවොට් පැය 1,144.12ක් ලෙස සටහන් වේ. මෙම දත්ත මඟින් පැහැදිලි වන්නේ මෙරට සාමාන්‍ය ගෘහස්ථ පාරිභෝගිකයින් බහුතරයකගේ විදුලි පරිභෝජනය ඉතා අවම මට්ටමක පවතින බවයි.
Post Views: 1
Previous Post

උත්සව සමයේ කඩ පීරන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 2,000ක් සීරුවෙන් නීතිය තද වෙයි

Next Post

Centauros

Editor TTV News

Editor TTV News

Next Post
Centauros

Centauros

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ  වතු නිවාස වෙනුවෙන්  රුපියල් මිලියන 05ක නිවාස ආධාර

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වතු නිවාස වෙනුවෙන් රුපියල් මිලියන 05ක නිවාස ආධාර

7 April 2026
ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ  පස් වැදෑරුම් සන්නිවේදන සැලැස්මට  මෙහෙයුම් කමිටු අනුමැතිය

ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ පස් වැදෑරුම් සන්නිවේදන සැලැස්මට මෙහෙයුම් කමිටු අනුමැතිය

7 April 2026
තායිලන්තයේ  ආසියානු තාක්ෂණ ආයතනය සහ  ශ්‍රී ලංකාව අතර  පර්යේෂණ සහයෝගිතාවයට අනුමැතිය

තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනය සහ ශ්‍රී ලංකාව අතර පර්යේෂණ සහයෝගිතාවයට අනුමැතිය

7 April 2026
භූගත ජලය සුරැකීමට  1964 ජල සම්පත් මණ්ඩල පනත  සංශෝධනය කිරීමට අනුමැතිය

භූගත ජලය සුරැකීමට 1964 ජල සම්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට අනුමැතිය

7 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රූපවාහිනී සංස්ථාවේ  හිටපු සභාපති සරත් කෝන්ගහගේ සහ  හිටපු අධ්‍යක්ෂ ජනරාල්  රක්ෂිත බන්ධනාගාරයට

රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති සරත් කෝන්ගහගේ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් රක්ෂිත බන්ධනාගාරයට

7 April 2026
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ  වතු නිවාස වෙනුවෙන්  රුපියල් මිලියන 05ක නිවාස ආධාර

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වතු නිවාස වෙනුවෙන් රුපියල් මිලියන 05ක නිවාස ආධාර

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved