• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ නව කොමසාරිස් ජනරාල්වරයා පත් කිරීමට අනුමැතිය

7 April 2026
in දේශීය, පුවත්
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ නව කොමසාරිස් ජනරාල්වරයා පත් කිරීමට අනුමැතිය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුර සඳහා නව නිලධාරියෙකු පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. දැනට පුරප්පාඩුව පවතින මෙම තනතුරේ රාජකාරි කටයුතු මෙතෙක් සිදු කරනු ලැබුවේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක විසින් වැඩ බලන පදනම මතයි. දෙපාර්තමේන්තුවේ දෛනික රාජකාරි මෙන්ම ශ්‍රී ලංකා අනන්‍යතා ඩිජිටල් හැඳුනුම්පත (SLID) නිකුත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාව සලකා මෙම පත් කිරීම සිදු කර ඇත.
ඒ අනුව, දැනට කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස සේවය කරන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන එච්. එම්. ජේ. එම්. හේරත් මහතා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට නියමිතය. ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ එකඟතාව හිමිව තිබේ. මෙම නව පත් කිරීමත් සමඟ ඉදිරි මාස කිහිපය තුළ ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියේ සැලකිය යුතු ප්‍රගතියක් අපේක්ෂා කෙරේ.
Post Views: 2
Previous Post

හැටන් නගරයේ වෙළඳසැල් හදිසි පරීක්ෂාවකට වෙළඳුන් 10කට නඩු

Next Post

MrBeast ගේ ඩොලර් මිලියනයක අභියෝගය ජයගත් YourRAGE එම මුදල සිය රසිකයන්ට තෑගි කරයි

Editor TTV News

Editor TTV News

Next Post
MrBeast ගේ  ඩොලර් මිලියනයක අභියෝගය ජයගත්  YourRAGE එම මුදල  සිය රසිකයන්ට තෑගි කරයි

MrBeast ගේ ඩොලර් මිලියනයක අභියෝගය ජයගත් YourRAGE එම මුදල සිය රසිකයන්ට තෑගි කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

කොළඹ ඩොක්යාඩ් සහ ඉන්දීය ඩ්‍රෙජින් කෝපරේෂන් අතර ඓතිහාසික අවබෝධතා ගිවිසුමක්

7 April 2026
බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස  තමිම් ඉක්බාල් පත් කෙරේ

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස තමිම් ඉක්බාල් පත් කෙරේ

7 April 2026
අප්‍රේල් මුල් දින පහේදී  සංචාරකයින් 26,800ක් මෙරටට ඉන්දියාව පෙරමුණේ

අප්‍රේල් මුල් දින පහේදී සංචාරකයින් 26,800ක් මෙරටට ඉන්දියාව පෙරමුණේ

7 April 2026

උත්සව සමයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 7,500ක් සහ ජීවිතාරක්ෂක කණ්ඩායම් යොදවයි

7 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ ඩොක්යාඩ් සහ ඉන්දීය ඩ්‍රෙජින් කෝපරේෂන් අතර ඓතිහාසික අවබෝධතා ගිවිසුමක්

7 April 2026
බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස  තමිම් ඉක්බාල් පත් කෙරේ

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස තමිම් ඉක්බාල් පත් කෙරේ

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved