• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අලුත් අවුරුද්දට විශේෂ ප්‍රවාහන සැලැස්මක්

අතිරේක බස් ගමන්වාර 800ක් සහ විශේෂ දුම්රිය සේවා

7 April 2026
in දේශීය, පුවත්
අලුත් අවුරුද්දට  විශේෂ ප්‍රවාහන සැලැස්මක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් හෙට (08) සිට අප්‍රේල් 20 දක්වා ක්‍රියාත්මක වන විශේෂ ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික බස් සේවා එක්ව මෙම සේවාවන් මෙහෙයවනු ලබයි.
මෙම කාලසීමාව තුළ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් ලක්ෂ 15කට ආසන්න මගීන් පිරිසක් පිටත්ව යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ඒ වෙනුවෙන් දෛනිකව අතිරේක පෞද්ගලික බස් ගමන්වාර 800ක් යෙදවීමට පියවර ගෙන ඇත. මීට අමතරව කොටුව දුම්රිය ස්ථානයේ සිට සාමාන්‍ය ගමන්වාරවලට අමතරව විශේෂ දුම්රිය සේවා ද ක්‍රියාත්මක වේ. මගීන්ගේ පහසුව වෙනුවෙන් බස් පර්යන්තවල සනීපාරක්ෂක පහසුකම්, ප්‍රථමාධාර සහ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක අතර, ඕනෑම පැමිණිල්ලක් හෝ තොරතුරක් ලබාදීම සඳහා 1955 ක්ෂණික ඇමතුම් අංකය හෝ 071 259 55 55 වට්ස්ඇප් අංකය පැය 24 පුරා විවෘතව පවතී.
Post Views: 2
Previous Post

OpenAI වෙතින් AI පාදක වූ නව ආර්ථික සැලැස්මක්

Next Post

නුවරඑළිය ප්‍රාදේශීය සභා සභාපති අප්‍රේල් 17 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කොළඹ ජාතික රෝහලට  රුපියල් ලක්ෂ 30ක් වටිනා  ETX විද්‍යුත් ත්‍රීරෝද රථයක් පරිත්‍යාග කෙරේ

කොළඹ ජාතික රෝහලට රුපියල් ලක්ෂ 30ක් වටිනා ETX විද්‍යුත් ත්‍රීරෝද රථයක් පරිත්‍යාග කෙරේ

7 April 2026
කළු ගං කලපුව  යථා තත්ත්වයට පත් කිරීමේ මූලික පියවර ඇරඹෙයි

කලාපීය තත්ත්වය  පාලනයෙන් තොර වීමේ අවදානමක්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  විශේෂ මෙහෙයුමකින්  පුද්ගලයින් 80ක් අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ ජාතික රෝහලට  රුපියල් ලක්ෂ 30ක් වටිනා  ETX විද්‍යුත් ත්‍රීරෝද රථයක් පරිත්‍යාග කෙරේ

කොළඹ ජාතික රෝහලට රුපියල් ලක්ෂ 30ක් වටිනා ETX විද්‍යුත් ත්‍රීරෝද රථයක් පරිත්‍යාග කෙරේ

7 April 2026
කළු ගං කලපුව  යථා තත්ත්වයට පත් කිරීමේ මූලික පියවර ඇරඹෙයි

කළු ගං කලපුව යථා තත්ත්වයට පත් කිරීමේ මූලික පියවර ඇරඹෙයි

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved