• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැදපෙරදිග යුද වාතාවරණයෙන් පීඩාවට පත් ජනතාවට රජයෙන් සහන රැසක්

7 April 2026
in දේශීය, පුවත්
මැදපෙරදිග යුද වාතාවරණයෙන්  පීඩාවට පත් ජනතාවට රජයෙන්  සහන රැසක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම නිසා මෙරට ජනතාවට සහ ආර්ථිකයට එල්ල වන බලපෑම අවම කිරීම සඳහා රජය විසින් විශේෂ සහන මාලාවක් ප්‍රකාශයට පත් කර තිබේ. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සහ ඔටෝ ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහනයක් ලබාදීමට මීට පෙර ගත් තීරණයට අමතරව, අප්‍රේල් මාසය සඳහා ‘අස්වැසුම’ ප්‍රතිලාභීන්ට විශේෂ දීමනාවක් හිමි වේ. ඒ අනුව අන්ත දිළිඳු පවුලකට රුපියල් 7,500ක් ද, දුප්පත් පවුලකට රුපියල් 5,000ක් සහ සංක්‍රාන්තික පවුලකට රුපියල් 2,500ක් බැගින් අමතර මුදලක් ලබා දීමට නියමිතය. විදුලි පාරිභෝගිකයන් මුහුණ දෙන පීඩනය අවම කිරීම සඳහා ඒකක 90ට අඩු පාරිභෝගිකයන්ගේ අමතර පිරිවැය මාස තුනක කාලයක් රජය විසින් දැරීමට ද තීරණය කර ඇත.
ගොවි සහ ධීවර ප්‍රජාව මෙන්ම කුඩා තේ වගාකරුවන් වෙනුවෙන් ද විශේෂ සහන ප්‍රකාශයට පත් කර තිබේ. යල කන්නය සඳහා දැනට ලබාදෙන පොහොර සහනාධාරය හෙක්ටයාරයකට රුපියල් 30,000 දක්වා ඉහළ නංවා ඇති අතර, යූරියා පොහොර මිටියක් රුපියල් 10,200ක ස්ථාවර මිලකට ලබාදීමට කටයුතු යොදා ඇත. ධීවර කර්මාන්තයේ යෙදෙන එක්දින යාත්‍රා සඳහා ලීටරයකට රුපියල් 50ක සහනාධාරයක් සහ බහුදින යාත්‍රා සඳහා රුපියල් 150,000ක ඒකාබද්ධ දීමනාවක් මාස තුනක් පුරා ලබා දීමට නියමිතය. මීට අමතරව කුඩා තේ වගාකරුවන් සඳහා පොහොර මිටියකට රුපියල් 5,000ක අමතර දීමනාවක් ද රජය මඟින් පිරිනමනු ලබයි.
Post Views: 2
Previous Post

CookieRun කාඩ් ක්‍රීඩා ලෝක ශූරතාවලිය අප්‍රේල් 11 වැනිදා සෝල් නුවරදී ඇරඹෙයි

Next Post

ජපාන ඉතිහාසයේ දැවැන්තම අයවැය සම්මත වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ජපාන ඉතිහාසයේ  දැවැන්තම අයවැය සම්මත වෙයි

ජපාන ඉතිහාසයේ දැවැන්තම අයවැය සම්මත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නොරොච්චෝලේ  ගල්අඟුරු ප්‍රසම්පාදනයේ  බරපතළ වංචා රැසක්

නොරොච්චෝලේ ගල්අඟුරු ප්‍රසම්පාදනයේ බරපතළ වංචා රැසක්

7 April 2026
යාපනයේ කෝවිලක  බැතිමතුන්ගේ රන් මාල සොරාගත් කාන්තාවක ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

යාපනයේ කෝවිලක බැතිමතුන්ගේ රන් මාල සොරාගත් කාන්තාවක ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

7 April 2026
මුළු ශිෂ්ටාචාරයක්ම  අද රාත්‍රියේ විනාශ වනු ඇති

මුළු ශිෂ්ටාචාරයක්ම අද රාත්‍රියේ විනාශ වනු ඇති

7 April 2026
බහරේනයේ සිටින  ඇමෙරිකානු වැසියන්ට  ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින්න යැයි  නියෝග

බහරේනයේ සිටින ඇමෙරිකානු වැසියන්ට ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින්න යැයි නියෝග

7 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නොරොච්චෝලේ  ගල්අඟුරු ප්‍රසම්පාදනයේ  බරපතළ වංචා රැසක්

නොරොච්චෝලේ ගල්අඟුරු ප්‍රසම්පාදනයේ බරපතළ වංචා රැසක්

7 April 2026
යාපනයේ කෝවිලක  බැතිමතුන්ගේ රන් මාල සොරාගත් කාන්තාවක ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

යාපනයේ කෝවිලක බැතිමතුන්ගේ රන් මාල සොරාගත් කාන්තාවක ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved