• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බදාදා නිවාඩුව අවලංගු වීමත් සමඟ හෙට (08) පාර්ලිමේන්තුව රැස්වෙයි

7 April 2026
in දේශීය, පුවත්
බදාදා නිවාඩුව අවලංගු වීමත් සමඟ  හෙට (08) පාර්ලිමේන්තුව රැස්වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස පැවති මීට පෙර තීරණය අවලංගු වීම හේතුවෙන්, හෙට (අප්‍රේල් 08) පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ. පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මීට පෙර බදාදා දිනවල පාර්ලිමේන්තුව රැස් නොවීමට ගෙන තිබූ තීරණය මෙලෙස සංශෝධනය වූ බවයි.
හෙට දින නියමිත කාලසටහනට අනුව පෙරවරු 9.30 සිට 10.00 දක්වා ස්ථාවර නියෝග යටතේ වන කටයුතු සඳහාත්, පෙරවරු 10.00 සිට 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත් කාලය වෙන් කර ඇත. අනතුරුව පෙරවරු 10.30 සිට 11.00 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති අතර, පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරන වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාවට අදාළ විවාදය පැවැත්වීමට නියමිතය.
ලබන 09 වැනි බ්‍රහස්පතින්දා සහ 10 වැනි සිකුරාදා යන දෙදින තුළ පාර්ලිමේන්තු කටයුතු කිසිදු වෙනසකින් තොරව සිදු කෙරෙන බව ද මහලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය. කෙසේ වෙතත්, එළඹෙන සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවය හේතුවෙන් අප්‍රේල් මස දෙවන පාර්ලිමේන්තු සතිය නොපැවැත්වීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
Post Views: 3
Previous Post

ගෙවීම් ප්‍රචලිත කිරීමට QR ක්‍රමවේදය ඉතා හොඳ පියවරක්

Next Post

ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක කාරක සභාව ජනපති අනුර කුමාර දිසානායක ප්‍රධානත්වයෙන් රැස්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක කාරක සභාව  ජනපති අනුර කුමාර දිසානායක ප්‍රධානත්වයෙන්  රැස්වෙයි

ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක කාරක සභාව ජනපති අනුර කුමාර දිසානායක ප්‍රධානත්වයෙන් රැස්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දකුණු ටෙහෙරානය  කළු දුමාරයෙන් වැසෙයි

දකුණු ටෙහෙරානය කළු දුමාරයෙන් වැසෙයි

7 April 2026

උතුරේ ආරක්ෂක අංශ භාරයේ පවතින ඉඩම් ක්‍රමානුකූලව නිදහස් කිරීමට ජනපතිගෙන් උපදෙස්

7 April 2026
දකුණු පළාත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ  පුරප්පාඩු සඳහා  නව පත්වීම් ප්‍රදානය කෙරේ

දකුණු පළාත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පුරප්පාඩු සඳහා නව පත්වීම් ප්‍රදානය කෙරේ

7 April 2026
ආපදා පූර්ව දැනුවත් කිරීම සඳහා  කෘත්‍රිම බුද්ධිය සහිත නවීන යෙදවුමක්  හඳුන්වා දෙයි

ආපදා පූර්ව දැනුවත් කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය සහිත නවීන යෙදවුමක් හඳුන්වා දෙයි

7 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දකුණු ටෙහෙරානය  කළු දුමාරයෙන් වැසෙයි

දකුණු ටෙහෙරානය කළු දුමාරයෙන් වැසෙයි

7 April 2026

උතුරේ ආරක්ෂක අංශ භාරයේ පවතින ඉඩම් ක්‍රමානුකූලව නිදහස් කිරීමට ජනපතිගෙන් උපදෙස්

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved