• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මේ අපේ යුද්ධයක් නොවෙයි ඉරානයට පහර දීමට බ්‍රිතාන්‍යය සහ ඉතාලිය සිය කඳවුරු ලබාදීම සීමා කරයි

8 April 2026
in පුවත්, විදෙස්
මේ අපේ යුද්ධයක් නොවෙයි  ඉරානයට පහර දීමට  බ්‍රිතාන්‍යය සහ ඉතාලිය  සිය කඳවුරු ලබාදීම සීමා කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අද (අප්‍රේල් 08) ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ, ඉරානයේ පාලම් සහ විදුලි බලාගාර වැනි සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම සඳහා සිය හමුදා කඳවුරු භාවිත කිරීමට අමෙරිකාවට ඇති අවසරය බ්‍රිතාන්‍යය විසින් සීමා කර ඇති බවයි. ප්‍රකට මාධ්‍යවේදී මාරියෝ නව්ෆල් (Mario Nawfal) පෙන්වා දෙන්නේ, බ්‍රිතාන්‍ය රජය සිය කඳවුරු භාවිතය ‘ආරක්ෂක මෙහෙයුම්’ (Defensive operations) සඳහා පමණක් සීමා කර ඇති බවත්, “මෙය අපේ යුද්ධයක් නොවේ” යන ස්ථාවරයේ ඔවුන් දැඩිව සිටින බවත්ය.
මෙම තීරණයත් සමඟ ඉතාලිය ද සිය ස්ථාවරය ප්‍රකාශ කර ඇති අතර, ෆිනෑන්ෂල් ටයිම්ස් (Financial Times) වාර්තාවලට අනුව ඉතාලි රජය ද සිය කඳවුරු හරහා ඉරානයට එරෙහිව ප්‍රහාරක මෙහෙයුම් දියත් කිරීමට පනවා ඇති සීමාවන් තවදුරටත් තහවුරු කර තිබේ. යුරෝපීය මිත්‍ර රටවල් මෙලෙස පසුබැසීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ, ජනාධිපති ට්‍රම්ප් විසින් ඉරානයේ සිවිල් මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට කරන ප්‍රකාශයන් හරහා යුද්ධය තවදුරටත් ව්‍යාප්ත වීමේ අවදානමයි.
මේ අතර, ඉරානය විසින් එල්ල කළ බැලිස්ටික් මිසයිලයක් ඊශ්‍රායලයේ දකුණු දිග නෙගෙව් (Negev) කාන්තාර ප්‍රදේශයට පතිත වී ඇති බව වාර්තා වේ. ඊශ්‍රායල මාධ්‍ය පවසන්නේ එය ජනාවාස නොමැති විවෘත ප්‍රදේශයකට පතිත වී ඇති බැවින් ජීවිත හානි හෝ බරපතළ හානි සිදුව නොමැති බවයි. කෙසේ වෙතත්, ටෙල් අවිව් නුවර පවතින යුද විරෝධී උද්ඝෝෂණ සහ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවන ගැටුම් හමුවේ, ඊශ්‍රායල සමාජය තුළ ද යුද්ධයට එරෙහිව “සත්‍යය කරළියට එමින් පවතින” බවට සමාජ මාධ්‍ය හරහා මතයන් ප්‍රකාශ වෙමින් පවතී.
තොරතුරු උපුටා ගැනීම: mario nawfal(x) සහ financial times ඇසුරින්
Post Views: 2
Previous Post

අප සතුව තවමත් මිසයිල 15,000ක් සහ ඩ්‍රෝන 45,000ක් තිබෙනවා

Next Post

අලුයම 6 වනතුරු නිවෙස්වලට වී සිටින්න

Editor TTV News

Editor TTV News

Next Post
අලුයම 6 වනතුරු  නිවෙස්වලට වී සිටින්න

අලුයම 6 වනතුරු නිවෙස්වලට වී සිටින්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හර්ෂණ නානායක්කාරට එරෙහි වරප්‍රසාද ප්‍රශ්නය  අජිත් පී. පෙරේරා ඉල්ලා අස්කර ගනී

හර්ෂණ නානායක්කාරට එරෙහි වරප්‍රසාද ප්‍රශ්නය අජිත් පී. පෙරේරා ඉල්ලා අස්කර ගනී

8 April 2026
ප්‍රමිතියෙන් තොර ඖෂධ නිසා  සිදු වූ මරණ පිළිබඳව  සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තවමත්  නිශ්චිත ප්‍රකාශයක් කර නැති බවට චෝදනා

ප්‍රමිතියෙන් තොර ඖෂධ නිසා සිදු වූ මරණ පිළිබඳව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තවමත් නිශ්චිත ප්‍රකාශයක් කර නැති බවට චෝදනා

8 April 2026
ශ්‍රී ලංකා  – නවසීලන්ත   දෙවැනි නිල නොවන  එක්දින තරගය අද හම්බන්තොටදී

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි නිල නොවන එක්දින තරගය අද හම්බන්තොටදී

8 April 2026
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  සහල් වැඩි මිලට විකුණූ  වෙළඳසැල් වැටලීමට පියවර

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සහල් වැඩි මිලට විකුණූ වෙළඳසැල් වැටලීමට පියවර

8 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හර්ෂණ නානායක්කාරට එරෙහි වරප්‍රසාද ප්‍රශ්නය  අජිත් පී. පෙරේරා ඉල්ලා අස්කර ගනී

හර්ෂණ නානායක්කාරට එරෙහි වරප්‍රසාද ප්‍රශ්නය අජිත් පී. පෙරේරා ඉල්ලා අස්කර ගනී

8 April 2026
ප්‍රමිතියෙන් තොර ඖෂධ නිසා  සිදු වූ මරණ පිළිබඳව  සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තවමත්  නිශ්චිත ප්‍රකාශයක් කර නැති බවට චෝදනා

ප්‍රමිතියෙන් තොර ඖෂධ නිසා සිදු වූ මරණ පිළිබඳව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තවමත් නිශ්චිත ප්‍රකාශයක් කර නැති බවට චෝදනා

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved