• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දරුවන්ට සිදුවන කායික හා මානසික දණ්ඩනයට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කෙරේ

8 April 2026
in දේශීය, පුවත්
දරුවන්ට සිදුවන කායික හා මානසික දණ්ඩනයට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ සියලුම දරුවන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය වෙනුවෙන් ස්ථාපිත කර ඇති ප්‍රධානතම ආයතනය ජාතික ළමා රක්ෂක අධිකාරිය බවත්, දරුවන්ට සිදුවන ඕනෑම ආකාරයක අපයෝජනයකදී මැදිහත් වීම එහි ප්‍රධාන පරමාර්ථය බවත් එම අධිකාරියේ සභාපතිනි ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය අවධාරණය කරයි. ඇය මේ බව පැවසුවේ ඊයේ (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
වයස අවුරුදු 18ට අඩු සියලුම දරුවන්ට නිවසේදී, පාසලේදී හෝ වෙනත් ඕනෑම ස්ථානයකදී සිදුකරන කායික හා මානසික හිංසනයන් වැළැක්වීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයට අවශ්‍ය සංශෝධන සිදුකිරීමට මේ වන විටත් කටයුතු කරමින් පවතින බව ඇය එහිදී අනාවරණය කළාය. ළමා අපචාර වැළැක්වීම, අපචාරයට ලක්වූ දරුවන් පුනරුත්ථාපනය කිරීම සහ විමර්ශන කටයුතු නියාමනය කිරීම අධිකාරිය සතු ප්‍රධාන වගකීමක් බවද සභාපතිනිය පෙන්වා දුන්නාය.
ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව වයස අවුරුදු 16ට අඩු කිසිදු දරුවෙකු සේවයේ නියුක්ත කළ නොහැකි අතර, අධ්‍යාපන ආඥා පනත අනුව වයස අවුරුදු 16 දක්වා දරුවන් අනිවාර්ය අධ්‍යාපනය ලැබිය යුතුය. මෙම නීති රීති උල්ලංඝනය කිරීම මෙන්ම දරුවන්ට එරෙහිව සිදුවන ඕනෑම ආකාරයක කුරිරු හෝ අවමන් සහගත සැලකිල්ලක් ළමා අපචාරයක් ලෙස සලකනු ලබන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට මෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව දරුවෙකුට තනි පුද්ගලයෙකු ලෙස ගෞරවාන්විතව ජීවත්වීමේ අයිතියක් ඇති බවත්, කිසිදු තැනැත්තෙකු දරුවෙකුට වධ හිංසා කිරීමට හෝ අමානුෂික ලෙස සැලකීමට යටත් නොකළ යුතු බවත් ජාතික ළමා රක්ෂක අධිකාරිය සිහිපත් කර සිටී.
Post Views: 2
Previous Post

ඉරාන සටන් විරාමය ට්‍රම්ප් ලැබූ තාවකාලික ජයග්‍රහණයක් වුවද එහි බරපතළ පිරිවැයක් පවතියි

Next Post

යුදමය අවිනිශ්චිතතාවය හමුවේ දකුණු කොරියානු මහ බැංකුව පොලී අනුපාත නොවෙනස්ව තබා ගැනීමට සැරසෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

NDB බැංකුවේ  අභ්‍යන්තර වංචාව සම්බන්ධයෙන්  කළමනාකරුවෙකු ඇතුළු  පිරිසක් අත්අඩංගුවට

NDB බැංකුවේ අභ්‍යන්තර වංචාව සම්බන්ධයෙන් කළමනාකරුවෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට

8 April 2026
හර්ෂණ නානායක්කාරට එරෙහි වරප්‍රසාද ප්‍රශ්නය  අජිත් පී. පෙරේරා ඉල්ලා අස්කර ගනී

ප්‍රමිතියෙන් තොර ඖෂධ නිසා  සිදු වූ මරණ පිළිබඳව  සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තවමත්  නිශ්චිත ප්‍රකාශයක් කර නැති බවට චෝදනා

ශ්‍රී ලංකා  – නවසීලන්ත   දෙවැනි නිල නොවන  එක්දින තරගය අද හම්බන්තොටදී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NDB බැංකුවේ  අභ්‍යන්තර වංචාව සම්බන්ධයෙන්  කළමනාකරුවෙකු ඇතුළු  පිරිසක් අත්අඩංගුවට

NDB බැංකුවේ අභ්‍යන්තර වංචාව සම්බන්ධයෙන් කළමනාකරුවෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට

8 April 2026
හර්ෂණ නානායක්කාරට එරෙහි වරප්‍රසාද ප්‍රශ්නය  අජිත් පී. පෙරේරා ඉල්ලා අස්කර ගනී

හර්ෂණ නානායක්කාරට එරෙහි වරප්‍රසාද ප්‍රශ්නය අජිත් පී. පෙරේරා ඉල්ලා අස්කර ගනී

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved