• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වෙනිසියුලානු බොරතෙල් නැවතත් ඇමෙරිකානු පිරිපහදු වෙත ගලා එයි

8 April 2026
in පුවත්, විදෙස්
වෙනිසියුලානු බොරතෙල්  නැවතත් ඇමෙරිකානු පිරිපහදු  වෙත ගලා එයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වසර කිහිපයකට පසු ප්‍රථම වතාවට වෙනිසියුලානු බොරතෙල් රැගත් දැවැන්ත නෞකා ඇමෙරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ පස්කගෝලා (Pascagoula) වරාය වෙත පැමිණෙමින් තිබේ. ඉරාන යුද්ධය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වී ලෝක තෙල් මිල ඉහළ යද්දී, ඇමෙරිකානු ෂෙව්රොන් (Chevron) සමාගම වෙනිසියුලාවෙන් බොරතෙල් බැරල් ලක්ෂ ගණනින් ආනයනය කර සිය පිරිපහදු මගින් නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇත.
වෙනිසියුලාව සතුව ලොව විශාලතම තෙල් සංචිත පැවතිය ද, පසුගිය කාලයේ පනවා තිබූ සම්බාධක හේතුවෙන් ඒවා ඇමෙරිකාවට ලබාගත නොහැකි විය. නමුත් වත්මන් දේශපාලන වෙනස්කම් සමඟ ෂෙව්රොන් සමාගම දිනකට වෙනිසියුලානු බොරතෙල් බැරල් 250,000 ක් පමණ ආනයනය කරන අතර, එය ඉදිරියේදී බැරල් 400,000 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර තිබේ. වෙනිසියුලානු තෙල් ඉතා ඝනකම් සහ සැල්ෆර් අධික (Heavy and Sour) තෙල් වර්ගයක් වුවද, පස්කගෝලා පිරිපහදුව විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ මෙවැනි තෙල් පිරිපහදු කිරීම සඳහාය.
කෙසේ වෙතත්, වෙනිසියුලාවෙන් තෙල් ගලා ආව ද ඇමෙරිකානු පාරිභෝගිකයන්ට තවමත් ඉන්ධන මිල පහත වැටීමේ සහනය ලැබී නැත. ඉරාන යුද්ධය නිසා ඇති වූ ගෝලීය මිල උච්චාවචනයන් මෙයට හේතුව වී ඇති බව ෂෙව්රොන් අධ්‍යක්ෂ ටිම් පොටර් පවසයි.වෙනිසියුලානු තෙල් සැපයුම ස්ථාවර වීම ඉදිරි මාස කිහිපය තුළ ලෝක ඉන්ධන මිල පාලනය කිරීමට තීරණාත්මක සාධකයක් වනු ඇතැයි බලශක්ති විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
Post Views: 2
Previous Post

ඩයලිසිස් මධ්‍යස්ථානවල ලාභය සීමා කිරීමට පැනවූ කැලිෆෝනියා නීතිය අමෙරිකානු අභියාචනාධිකරණය හමුවේ අහෝසි වෙයි

Next Post

හෙරොයින් සමඟ සැකකරුවෙකු මට්ටක්කුලිය කදිරාන වත්තේදී අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
හෙරොයින් සමඟ සැකකරුවෙකු මට්ටක්කුලිය කදිරාන වත්තේදී අත්අඩංගුවට

හෙරොයින් සමඟ සැකකරුවෙකු මට්ටක්කුලිය කදිරාන වත්තේදී අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ග්‍රීසියෙන් තීරණාත්මක පියවරක්

ග්‍රීසියෙන් තීරණාත්මක පියවරක්

8 April 2026
මාතලේ  අනවසර ආයුර්වේද නිෂ්පාදනාගාරයක්  වටලයි

මාතලේ අනවසර ආයුර්වේද නිෂ්පාදනාගාරයක් වටලයි

8 April 2026
2025 වසරේදී ශ්‍රී ලංකාවෙන්  මිලියන 15කට ආසන්න  දේශීය Malware  සිදුවීම් වාර්තා වෙයි

2025 වසරේදී ශ්‍රී ලංකාවෙන් මිලියන 15කට ආසන්න දේශීය Malware සිදුවීම් වාර්තා වෙයි

8 April 2026
2026 20-20 ලෝක කුසලානය  තෙක් ක්‍රීඩා කිරීමට  චමරි අතපත්තු සූදානම්

2026 20-20 ලෝක කුසලානය තෙක් ක්‍රීඩා කිරීමට චමරි අතපත්තු සූදානම්

8 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ග්‍රීසියෙන් තීරණාත්මක පියවරක්

ග්‍රීසියෙන් තීරණාත්මක පියවරක්

8 April 2026
මාතලේ  අනවසර ආයුර්වේද නිෂ්පාදනාගාරයක්  වටලයි

මාතලේ අනවසර ආයුර්වේද නිෂ්පාදනාගාරයක් වටලයි

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved