• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලබුගම සහ කලටුවාව ජල මට්ටම පහළ බැසීමෙන් ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්

8 April 2026
in දේශීය, පුවත්
ලබුගම සහ කලටුවාව ජල මට්ටම  පහළ බැසීමෙන්  ප්‍රදේශ රැසකට  පැය 12ක ජල කප්පාදුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ යාම නිසා අද (08) දිනයේත් ප්‍රදේශ රැසකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ.
ඒ අනුව අද උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා පහත ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලැබේ:
ගලගෙදර, ඉරිදා පොළ, පින්නවල, වේවැල්පනාව, පිටුම්පෙ, මීපේ, මාවතගම, පාදුක්ක, උඩුමුල්ල, අරුක්වත්ත, වේරගල, බෝපේ, මලගල, කහවල, මිල්ලව, කොටියන්ගොඩ, පෝරෙගෙදර, අංගම්පිටිය, අංගම්මන, මීරියගල්ල සහ යටවතුර.
මීට අමතරව ඊයේ රාත්‍රියේ සිට අද උදෑසන 8.00 දක්වා පැලැන්වත්ත, සිද්ධමුල්ල, ඇරැව්වල, නිවන්තිඩිය, බෝකුන්දර පාර, මහරගම – පිළියන්දල පාර ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයකට ද ජල කප්පාදුව ක්‍රියාත්මක විය. ජල මට්ටම් යථා තත්ත්වයට පත්වන තෙක් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 1
Previous Post

මෙරට නිල විදේශ සංචිත වත්කම් සියයට 3.5 කින් පහළට

Next Post

ඉරාන සටන් විරාමය අගය කරන ඔස්ට්‍රේලියානු අගමැති ට්‍රම්ප්ගේ ප්‍රචණ්ඩ ප්‍රකාශ දැඩි ලෙස විවේචනය කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වසර 19කට පෙර සිදුවූ  පස්දරු පියාගේ ඝාතනයක  සුලමුල හෙළිවෙයි

වසර 19කට පෙර සිදුවූ පස්දරු පියාගේ ඝාතනයක සුලමුල හෙළිවෙයි

8 April 2026
ලෝක කුසලාන  ජයග්‍රහණයෙන් පසු තමන්  දැඩි හුදෙකලාවක් අත්විඳි බව  එලී කිල්ඩන් පවසයි

ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු තමන් දැඩි හුදෙකලාවක් අත්විඳි බව එලී කිල්ඩන් පවසයි

8 April 2026
ස්ටෙෆන් කරිගේ  දක්ෂතාවයෙන් වෝරියර්ස් පිලට  තියුණු ජයක්

ස්ටෙෆන් කරිගේ දක්ෂතාවයෙන් වෝරියර්ස් පිලට තියුණු ජයක්

8 April 2026
උත්සව සමය වෙනුවෙන්  ලාෆ්ස් ගෑස් බෙදාහැරීම  අද සිට යථා තත්ත්වයට

උත්සව සමය වෙනුවෙන් ලාෆ්ස් ගෑස් බෙදාහැරීම අද සිට යථා තත්ත්වයට

8 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උත්සව සමය වෙනුවෙන්  ලාෆ්ස් ගෑස් බෙදාහැරීම  අද සිට යථා තත්ත්වයට

උත්සව සමය වෙනුවෙන් ලාෆ්ස් ගෑස් බෙදාහැරීම අද සිට යථා තත්ත්වයට

8 April 2026
OKC හමුවේ ලේකර්ස් පිල  අන්ත පරාජයකට

OKC හමුවේ ලේකර්ස් පිල අන්ත පරාජයකට

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved