• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන BOI වැඩබලන සභාපති ලෙස පත් කෙරේ

8 April 2026
in දේශීය, පුවත්
ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන  BOI වැඩබලන සභාපති  ලෙස පත් කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) වැඩබලන සභාපතිවරයා ලෙස ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා පත් කර තිබේ. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 23කට අධික විශිෂ්ට සේවා පළපුරුද්දක් ඇති විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ආචාර්ය ජයවර්ධන මහතා, රාජ්‍ය පරිපාලනය, ප්‍රතිපත්ති සම්පාදනය සහ මහා පරිමාණ ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ පුළුල් අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙකි.
ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා සිය වැඩ කටයුතු ආරම්භ කිරීම අද (08) කොළඹ 01, ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල කාර්යාලයේදී සිදු කරන ලදී. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම්. වීරකෝන් මහත්මිය ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. නව රජයේ ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා ආයෝජන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ වගකීම මෙහිදී ඔහු වෙත පැවරෙනු ඇත.
Post Views: 3
Previous Post

සමන්තුරේ වන අලි ප්‍රහාරයකින් තිදරු මවක් ජීවිතක්ෂයට

Next Post

දුරකථන සහ WhatsApp වංචා පිළිබඳ ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් යළි අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්ධන මිල වහාම අඩු කරන්න  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  රජයෙන් ඉල්ලා සිටියි

ඉන්ධන මිල වහාම අඩු කරන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියි

8 April 2026
ඉරානයට  අවි සපයන රටවලට  50%ක බදු පැනවීමට  ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නැවකින් ඩීසල් ලබාගත්  ධීවර යාත්‍රාවක්  නාවික හමුදා අත්අඩංගුවට

ගල්අඟුරු මගඩිය  ජනාධිපතිවරයා සහ ඇමතිවරයා  එක්ව කළ දෙමුහුන් හොරකමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන මිල වහාම අඩු කරන්න  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  රජයෙන් ඉල්ලා සිටියි

ඉන්ධන මිල වහාම අඩු කරන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියි

8 April 2026
ඉරානයට  අවි සපයන රටවලට  50%ක බදු පැනවීමට  ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට අවි සපයන රටවලට 50%ක බදු පැනවීමට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved