• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දීය ගුවන් සේවා සමාගම්වලට සහනයක් ගුවන්තොටුපොළ ගාස්තු 25%කින් අඩු කෙරේ

8 April 2026
in පුවත්, විදෙස්
ඉන්දීය ගුවන් සේවා  සමාගම්වලට සහනයක් ගුවන්තොටුපොළ  ගාස්තු 25%කින් අඩු කෙරේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පවතින ඉරාන යුද වාතාවරණය හමුවේ දැඩි මූල්‍ය පීඩනයකට ලක්ව සිටින ඉන්දීය ගුවන් සේවා සමාගම් වෙත සහනයක් ලබා දෙමින්, එරට ප්‍රධාන ගුවන්තොටුපොළවල ගොඩබෑමේ සහ නැවැත්වීමේ ගාස්තු (Landing and Parking charges) 25%කින් අඩු කිරීමට ඉන්දියාවේ ගුවන්තොටුපොළ ආර්ථික නියාමන අධිකාරිය (AERA) පියවර ගෙන තිබේ. මෙම ගාස්තු සහනය එරට දේශීය ගුවන් ගමන් සඳහා ඉදිරි මාස තුනක කාලසීමාව දක්වා බලපැවැත්වෙනු ඇත.
ඉන්දියාවේ ප්‍රමුඛතම ගුවන් සේවා සමාගම් වන IndiGo සහ Air India විසින් ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති අතර, ඉරාන යුද්ධය සහ පකිස්ථාන ගුවන් සීමාව භාවිත කිරීමට පනවා ඇති තහනම හේතුවෙන් එරට ගුවන් සේවා ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයට (IATA) අනුව ගුවන් සමාගමක පිරිවැයෙන් තෙවන විශාලතම වියදම වන්නේ ගුවන්තොටුපොළ සහ ගුවන් ගමන් පාලන සේවා සඳහා වන ගාස්තුයි.
අමෙරිකාව සහ ඉරානය අතර සති දෙකක තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ගුවන් සේවා ක්ෂේත්‍රයට යම් අස්වැසිල්ලක් ලැබී ඇති පසුබිමක මෙම සහනය ප්‍රකාශයට පත් විය. මෙම තාවකාලික ගාස්තු අඩු කිරීම හේතුවෙන් ගුවන්තොටුපොළවලට සිදුවන ආදායම් අලාභය ඉදිරි ගාස්තු සමාලෝචනවලදී පියවා ගැනීමට කටයුතු කරන බව ද නියාමන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Post Views: 6
Previous Post

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් ශක්තිමත් වෙයි

Next Post

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ  ඉන්ෆ්ලුවෙන්සා වෛරසය  සීඝ්‍රයෙන් පැතිරෙයි

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන මිල වහාම අඩු කරන්න  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  රජයෙන් ඉල්ලා සිටියි

ඉන්ධන මිල වහාම අඩු කරන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියි

8 April 2026
ඉරානයට  අවි සපයන රටවලට  50%ක බදු පැනවීමට  ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට අවි සපයන රටවලට 50%ක බදු පැනවීමට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

8 April 2026
නැවකින් ඩීසල් ලබාගත්  ධීවර යාත්‍රාවක්  නාවික හමුදා අත්අඩංගුවට

නැවකින් ඩීසල් ලබාගත් ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

8 April 2026
ගල්අඟුරු මගඩිය  ජනාධිපතිවරයා සහ ඇමතිවරයා  එක්ව කළ දෙමුහුන් හොරකමක්

ගල්අඟුරු මගඩිය ජනාධිපතිවරයා සහ ඇමතිවරයා එක්ව කළ දෙමුහුන් හොරකමක්

8 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන මිල වහාම අඩු කරන්න  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  රජයෙන් ඉල්ලා සිටියි

ඉන්ධන මිල වහාම අඩු කරන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියි

8 April 2026
ඉරානයට  අවි සපයන රටවලට  50%ක බදු පැනවීමට  ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට අවි සපයන රටවලට 50%ක බදු පැනවීමට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved