• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Rebuilding Sri Lanka ජනාධිපති කාර්යසාධක බලකාය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

8 April 2026
in දේශීය, පුවත්
Rebuilding Sri Lanka  ජනාධිපති කාර්යසාධක බලකාය  අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
“Rebuilding Sri Lanka” ජනාධිපති කාර්යසාධක බලකාය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය. මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරුණේ ‘දිට්වා’ සුළිකුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳවයි.
ආපදාවට පත් වූවන් සඳහා වන්දි ලබා දීමේ ක්‍රියාවලිය කඩිනමින් අවසන් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් අග්‍රාමාත්‍යවරිය, හානි වූ නිවාස අලුත්වැඩියා කිරීම සහ නව නිවාස ඉදිකිරීම විධිමත් යාන්ත්‍රණයක් යටතේ කඩිනම් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළාය. මේ සම්බන්ධයෙන් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ ඉදිරියේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද මෙහිදී තීරණය විය.
මෙම හමුවේදී තවත් සුවිශේෂී සිදුවීමක් වූයේ ‘දිට්වා’ සුළිකුණාටුවෙන් පසු සිදු කළ හානි තක්සේරු වාර්තාව (Post Disaster Needs Assessment – PDNA) ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා විසින් අග්‍රාමාත්‍යවරිය වෙත පිළිගැන්වීමයි. මෙම රැස්වීම සඳහා අමාත්‍ය බිමල් රත්නායක, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ආචාර්ය උපාලි පන්නිලගේ, සුසිල් රණසිංහ යන මහත්වරුන් ඇතුළු රජයේ ඉහළ
Post Views: 6
Previous Post

හෝමුස් සමුද්‍ර සන්ධියේදී ප්‍රහාරයට ලක්වූ තායිලන්ත නෞකාවේ සේවකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

Next Post

කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළට

Editor TTV News

Editor TTV News

Next Post
කාසල්රි සහ මාවුස්සාකැලේ  ජලාශවල ජල මට්ටම්  සීඝ්‍රයෙන් පහළට

කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන මිල වහාම අඩු කරන්න  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  රජයෙන් ඉල්ලා සිටියි

ඉන්ධන මිල වහාම අඩු කරන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියි

8 April 2026
ඉරානයට  අවි සපයන රටවලට  50%ක බදු පැනවීමට  ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට අවි සපයන රටවලට 50%ක බදු පැනවීමට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

8 April 2026
නැවකින් ඩීසල් ලබාගත්  ධීවර යාත්‍රාවක්  නාවික හමුදා අත්අඩංගුවට

නැවකින් ඩීසල් ලබාගත් ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

8 April 2026
ගල්අඟුරු මගඩිය  ජනාධිපතිවරයා සහ ඇමතිවරයා  එක්ව කළ දෙමුහුන් හොරකමක්

ගල්අඟුරු මගඩිය ජනාධිපතිවරයා සහ ඇමතිවරයා එක්ව කළ දෙමුහුන් හොරකමක්

8 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුද්ධයේ නාමයෙන්  වැඩි කළ තෙල් මිල  දැන්වත් අඩු කරනු

යුද්ධයේ නාමයෙන් වැඩි කළ තෙල් මිල දැන්වත් අඩු කරනු

8 April 2026
ඉන්ධන මිල වහාම අඩු කරන්න  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  රජයෙන් ඉල්ලා සිටියි

ඉන්ධන මිල වහාම අඩු කරන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියි

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved