• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අවුරුදු ක්‍රීඩා පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මාර්ගෝපදේශ මාලාවක්

8 April 2026
in දේශීය, පුවත්
අවුරුදු ක්‍රීඩා පැවැත්වීම සම්බන්ධයෙන්  සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්  මාර්ගෝපදේශ මාලාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය විසින් එළඹෙන උත්සව සමය වෙනුවෙන් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව මගින් අවුරුදු ක්‍රීඩා වලදී සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කර තිබේ. කොට්ට පොර ගැසීම, කනා මුට්ටි බිඳීම, ගම හරහා දිවීම, පාපැදි තරග, පිහිනුම් සහ ඔරු පැදීමේ තරග වැනි සුවිශේෂී ඉසව් මෙහිදී ප්‍රධාන වශයෙන් ඉලක්ක කර ඇත.
මෙම මාර්ගෝපදේශවලට අනුව ගම හරහා දිවීම සහ පාපැදි තරග වැනි දැඩි කායික වෙහෙසක් දරන තරග සඳහා සහභාගී වන්නන් මූලික වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වී තම සෞඛ්‍ය තත්ත්වය තහවුරු කරගැනීම අනිවාර්ය වේ. එමෙන්ම සෑම උත්සව භූමියකම ප්‍රථමාධාර කණ්ඩායමක් සහ ගිලන් රථ සේවාවක් සූදානම් කර තැබිය යුතු අතර, අධික උෂ්ණත්වය හේතුවෙන් ඇති විය හැකි විජලනය වළක්වා ගැනීමට ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීමට පහසුකම් සැලසිය යුතුය.
ලිස්සන ගස සහ කොට්ට පොර වැනි ක්‍රීඩා පවත්වන ස්ථානවල වැටෙන පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා වැලි කොට්ට හෝ මෘදු පස් යෙදීම වැනි ආරක්ෂිත පියවර අනුගමනය කිරීම සංවිධායකයන්ගේ වගකීමකි. ජලය ආශ්‍රිත ක්‍රීඩාවලදී ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවීම සහ ආරක්ෂක කබා පැළඳීම අනිවාර්ය වන අතර, කිසිදු තරගකරුවෙකුට මත්පැන් පානය කර තරගවලට සහභාගී වීමට අවසර නොදිය යුතුය. ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව සඳහා තරග බිම වෙන් කරමින් ආරක්ෂිත වැටවල් යෙදීම ද මෙම උපදෙස් මාලාවට ඇතුළත් කර තිබේ.
Post Views: 2
Previous Post

මියන්මාර හිමිනමකගේ අස්ථානගත වූ මුදල් පසුම්බිය නැවත භාරදුන් හමුදා සෙබළාගේ අවංකභාවය

Next Post

දිට්වා සුළි කුණාටුවෙන් පසු උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය හෙට සිට යථා තත්ත්වයට

Editor TTV News

Editor TTV News

Next Post
දිට්වා සුළි කුණාටුවෙන්  පසු උතුරු මාර්ගයේ  දුම්රිය ධාවනය හෙට සිට  යථා තත්ත්වයට

දිට්වා සුළි කුණාටුවෙන් පසු උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය හෙට සිට යථා තත්ත්වයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෙට සිට  රජයේ වෛද්‍යවරුන්ගේ දීපව්‍යාප්ත වර්ජනයක්

හෙට සිට රජයේ වෛද්‍යවරුන්ගේ දීපව්‍යාප්ත වර්ජනයක්

8 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය  යළි විවෘත වෙයි

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වෙයි

8 April 2026

ජනාධිපති ට්‍රම්ප් තෝරාගත්තේ විනාශය නොව අනුකම්පාවයි

8 April 2026
ජනතාවට තවත් බරක්  02 වන කාර්තුව සඳහාත්  විදුලි ගාස්තු සංශෝධන යෝජනාවක්  ඉදිරිපත් වෙයි

ජනතාවට තවත් බරක් 02 වන කාර්තුව සඳහාත් විදුලි ගාස්තු සංශෝධන යෝජනාවක් ඉදිරිපත් වෙයි

8 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෙට සිට  රජයේ වෛද්‍යවරුන්ගේ දීපව්‍යාප්ත වර්ජනයක්

හෙට සිට රජයේ වෛද්‍යවරුන්ගේ දීපව්‍යාප්ත වර්ජනයක්

8 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය  යළි විවෘත වෙයි

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වෙයි

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved