• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරානයට අවි සපයන රටවලට 50%ක බදු පැනවීමට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

8 April 2026
in පුවත්, විදෙස්
ඉරානයට  අවි සපයන රටවලට  50%ක බදු පැනවීමට  ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානයට මිලිටරි අවි ආයුධ සපයන ඕනෑම රටකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි ආර්ථික සම්බාධක පනවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ. ඒ අනුව, ඉරානයට අවි සපයන රටවල් ඇමරිකාවට අපනයනය කරන සියලුම භාණ්ඩ සඳහා 50%ක බද්දක් පනවන බව ඔහු සඳහන් කළේය.
සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ට්‍රම්ප් කියා සිටියේ මෙම බදු පැනවීමේදී කිසිදු රටකට සහනයක් හෝ නිදහස් කිරීමක් හිමි නොවන බවයි.
මීට අමතරව, ඉරානය තුළ “ඵලදායී පාලන තන්ත්‍ර වෙනසක්” (Regime change) සිදුව ඇති බවත්, ඒ අනුව ඉදිරියේදී ඉරානය සමඟ සමීපව කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කර ඇත. ඉරානය තවදුරටත් යුරේනියම් සාරවත් නොකරන බවත්, එහි භූගතව ඇති න්‍යෂ්ටික ‘දූවිලි’ ඉවත් කිරීමට ඇමරිකාව සහාය වන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඇමරිකානු අභ්‍යවකාශ බලකායේ (US Space Force) චන්ද්‍රිකා නිරීක්ෂණයට නතුව ඇති බවත්, පවතින සම්බාධක සහ බදු ලිහිල් කිරීම පිළිබඳව මේ වන විටත් කරුණු 15කින් සමන්විත එකඟතාවයකට එළඹෙමින් පවතින බවත් ජනාධිපති ට්‍රම්ප් අනාවරණය කළේය.
Post Views: 5
Previous Post

නැවකින් ඩීසල් ලබාගත් ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

Next Post

ඉන්ධන මිල වහාම අඩු කරන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියි

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්ධන මිල වහාම අඩු කරන්න  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  රජයෙන් ඉල්ලා සිටියි

ඉන්ධන මිල වහාම අඩු කරන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සටන් විරාම ගිවිසුම  අස්ථාවර වෙයි

සටන් විරාම ගිවිසුම අස්ථාවර වෙයි

8 April 2026
හෙට සිට  රජයේ වෛද්‍යවරුන්ගේ දීපව්‍යාප්ත වර්ජනයක්

හෙට සිට රජයේ වෛද්‍යවරුන්ගේ දීපව්‍යාප්ත වර්ජනයක්

8 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය  යළි විවෘත වෙයි

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වෙයි

8 April 2026

ජනාධිපති ට්‍රම්ප් තෝරාගත්තේ විනාශය නොව අනුකම්පාවයි

8 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සටන් විරාම ගිවිසුම  අස්ථාවර වෙයි

සටන් විරාම ගිවිසුම අස්ථාවර වෙයි

8 April 2026
හෙට සිට  රජයේ වෛද්‍යවරුන්ගේ දීපව්‍යාප්ත වර්ජනයක්

හෙට සිට රජයේ වෛද්‍යවරුන්ගේ දීපව්‍යාප්ත වර්ජනයක්

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved