• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වා සුළි කුණාටු වන්දි ගෙවීම් වේගවත් වෙයි නිවාස 6,000 කට සහන

නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

8 April 2026
in දේශීය, පුවත්
දිට්වා සුළි කුණාටු වන්දි ගෙවීම් වේගවත් වෙයි  නිවාස 6,000 කට සහන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගියදා දිවයිනට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට වන්දි ලබාදීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා අද (අප්‍රේල් 08) පාර්ලිමේන්තුවේදී විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය. එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ කුණාටුවෙන් හානි වූ නිවාස සහ ව්‍යාපාරික ස්ථාන සඳහා රජය විසින් මේ වන විටත් සැලකිය යුතු වන්දි ප්‍රමාණයක් ගෙවා අවසන් කර ඇති බවයි. විශේෂයෙන්ම මහනුවර සහ අනුරාධපුරය වැනි ප්‍රදේශවල පූර්ණ නිවාස හානි වූ පුද්ගලයන් සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් වන වන්දි මුදලේ ප්‍රථම වාරික නිදහස් කිරීමේ කටයුතු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව සිදු කෙරෙන බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
වන්දි ලබාදීමේදී පවතින ප්‍රමාදයන් පිළිබඳව විපක්ෂය මතු කළ කරුණුවලට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහණ කළේ, හානි වූ නිවාස 6,000කට ආසන්න ප්‍රමාණයක් පිළිබඳ තොරතුරු මේ වන විට තහවුරු කරගෙන ඇති බවයි. අර්ධ හානි වූ නිවාස 1,600කට අධික ප්‍රමාණයකට දැනටමත් වන්දි ලබා දී ඇති අතර, සුළු පරිමාණ කර්මාන්තකරුවන්ට සිය ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂ 02 බැගින් වන මූල්‍ය ප්‍රදානයන් ද සිදු කරමින් පවතින බව ඔහු පැවසීය. නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල පදිංචිකරුවන් සඳහා විකල්ප ඉඩම් ලබා දීමේ “Rebuilding Sri Lanka” වැඩපිළිවෙල ද කිසිදු දේශපාලන භේදයකින් තොරව විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක වන බව අරුන් හේමචන්ද්‍ර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 4
Previous Post

ඉරානයට ආයුධ විකුණන රටවලට ට්‍රම්ප්ගෙන් 50% ක දඬුවම් බදු කිසිදු සහනයක් නැති බවට ප්‍රබල අනතුරු ඇඟවීමක්

Next Post

මැදපෙරදිග යුද්ධයට සති දෙකක විරාමයක්

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග යුද්ධයට  සති දෙකක විරාමයක්

මැදපෙරදිග යුද්ධයට සති දෙකක විරාමයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග සාමය බිඳවැටෙයි

මැදපෙරදිග සාමය බිඳවැටෙයි

8 April 2026
ජනතාව පුන්නක්කු බොන්න සූදානම් නෑ

ජනතාව පුන්නක්කු බොන්න සූදානම් නෑ

8 April 2026
විදේශීය හිමිනමකගේ  අස්ථානගත වූ මුදල් පසුම්බිය  සොයා දුන් හමුදා සෙබළාගේ  අවංකභාවයට ජාත්‍යන්තරයේ පැසසුම්

විදේශීය හිමිනමකගේ අස්ථානගත වූ මුදල් පසුම්බිය සොයා දුන් හමුදා සෙබළාගේ අවංකභාවයට ජාත්‍යන්තරයේ පැසසුම්

8 April 2026
ඊශ්‍රායලයට දඬුවම් කරනවා

ඊශ්‍රායලයට දඬුවම් කරනවා

8 April 2026

Recent News

මැදපෙරදිග සාමය බිඳවැටෙයි

මැදපෙරදිග සාමය බිඳවැටෙයි

8 April 2026
ජනතාව පුන්නක්කු බොන්න සූදානම් නෑ

ජනතාව පුන්නක්කු බොන්න සූදානම් නෑ

8 April 2026
විදේශීය හිමිනමකගේ  අස්ථානගත වූ මුදල් පසුම්බිය  සොයා දුන් හමුදා සෙබළාගේ  අවංකභාවයට ජාත්‍යන්තරයේ පැසසුම්

විදේශීය හිමිනමකගේ අස්ථානගත වූ මුදල් පසුම්බිය සොයා දුන් හමුදා සෙබළාගේ අවංකභාවයට ජාත්‍යන්තරයේ පැසසුම්

8 April 2026
ඊශ්‍රායලයට දඬුවම් කරනවා

ඊශ්‍රායලයට දඬුවම් කරනවා

8 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග සාමය බිඳවැටෙයි

මැදපෙරදිග සාමය බිඳවැටෙයි

8 April 2026
ජනතාව පුන්නක්කු බොන්න සූදානම් නෑ

ජනතාව පුන්නක්කු බොන්න සූදානම් නෑ

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved