• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාස 15ක් තුළ කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කරන බවට ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් පොරොන්දුවක්

9 April 2026
in දේශීය, පුවත්
මාස 15ක් තුළ  කොළඹ කොටුව දුම්රිය ස්ථානය  නවීකරණය කරන බවට  ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් පොරොන්දුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරි මාස 15ක් ඇතුළත සම්පූර්ණයෙන්ම නවීකරණය කර අවසන් කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුම හරහා කෘත්‍රිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ලද ඡායාරූප පෙළක් ඉදිරිපත් කරමින්, නවීකරණයෙන් පසු කොටුව දුම්රිය ස්ථානය දිස්වන ආකාරය පිළිබඳ සිය දැක්ම ඉදිරිපත් කර තිබේ.
“රට ලස්සනට දකින්න නම් ලස්සනට බලන්න ඕනේ… පටලවා ගන්න එපා, මාස 15කින් කොටුව ස්ටේෂන් එක දකින්න අපි ඉලක්ක කරන විදිහ තමයි මේ… ඒක බලාපොරොත්තුවක්… ඉලක්කගත වැඩපිළිවෙළක්!” යනුවෙන් අමාත්‍යවරයා එහි සඳහන් කර ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූලික කටයුතු ඉදිරි කෙටි කාලය තුළ ආරම්භ කිරීමට නියමිත බවත්, නියමිත කාලරාමුව තුළ මෙම සුවිශේෂී දුම්රිය ස්ථානය නවීන පහසුකම් සහිතව ජනතාවට විවෘත කිරීම රජයේ අරමුණ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 1
Previous Post

ඉරාන යුද්ධයෙන් පසු NATO සංවිධානය දැඩි අනතුරක

Next Post

පකිස්ථානයේ යළි පිබිදීම

Editor TTV News

Editor TTV News

Next Post
පකිස්ථානයේ යළි පිබිදීම

පකිස්ථානයේ යළි පිබිදීම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි

ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි

9 April 2026
වසන්ත සැණකෙළියට පෙර  නුවරඑළියේ වෙළඳසැල් පරීක්ෂාවට   නීතිය කඩ කළ වෙළඳුන්ට  එරෙහිව නඩු

වසන්ත සැණකෙළියට පෙර නුවරඑළියේ වෙළඳසැල් පරීක්ෂාවට නීතිය කඩ කළ වෙළඳුන්ට එරෙහිව නඩු

9 April 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ  ඒකක 73.06කින් පහතට

කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 73.06කින් පහතට

9 April 2026
ලෙබනනයට එල්ල වූ ප්‍රහාරවලින් 254ක් මියයයි

ලෙබනනයට එල්ල වූ ප්‍රහාරවලින් 254ක් මියයයි

9 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි

ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි

9 April 2026
වසන්ත සැණකෙළියට පෙර  නුවරඑළියේ වෙළඳසැල් පරීක්ෂාවට   නීතිය කඩ කළ වෙළඳුන්ට  එරෙහිව නඩු

වසන්ත සැණකෙළියට පෙර නුවරඑළියේ වෙළඳසැල් පරීක්ෂාවට නීතිය කඩ කළ වෙළඳුන්ට එරෙහිව නඩු

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved