• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික ජල සංරක්ෂණ වැඩසටහන් අධීක්ෂණයට

පරිසර අමාත්‍යාංශයෙන් විශේෂ කමිටුවක්

9 April 2026
in දේශීය, පුවත්
ජාතික ජල සංරක්ෂණ වැඩසටහන්  අධීක්ෂණයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ මතුපිට සහ භූගත ජල සම්පත් ආරක්ෂා කිරීමේ සහ කළමනාකරණය කිරීමේ ජාතික වැඩසටහන් අධීක්ෂණය කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය විසින් විශේෂ අමාත්‍යාංශ කමිටුවක් පිහිටුවා තිබේ. වැදගත් ජලධර (Aquifers) ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සහ ජල මූලාශ්‍ර සුරැකීමේ යාන්ත්‍රණ නිරීක්ෂණය කිරීම මෙම කමිටුවේ ප්‍රධාන වගකීමක් වනු ඇත.
පරිසර අමාත්‍යාංශ ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම කමිටුව ජල සම්පත් මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය (CEA) සහ අමාත්‍යාංශයේ ස්වභාවික සම්පත් කළමනාකරණ අංශයේ විශේෂඥයන්ගෙන් සමන්විත වේ. හඳුනාගත් ජල පද්ධතීන් සුරැකීම සඳහා ශක්තිමත් නීතිමය රාමුවක සහ ප්‍රජා දායකත්වයෙන් යුත් නැවත වන වගා ව්‍යාපෘතිවල අවශ්‍යතාවය පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා මෙහිදී අවධාරණය කළේය.
මෙම මූලික සාකච්ඡාව අද (09) පරිසර අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර, වසර 62ක් පැරණි ජල සම්පත් මණ්ඩල පනත සම්පූර්ණයෙන්ම සංශෝධනය කර ජල ආරක්ෂණය සඳහා වන නීතිමය පදනම නවීකරණය කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ. “තිරසර දියවර” ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන මෙම ඒකාබද්ධ සංරක්ෂණ වැඩසටහන එළඹෙන ලෝක පරිසර දිනයට සමගාමීව නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.
Post Views: 1
Previous Post

NYT Games සහ Wordle ඇනහිටීම පාරිභෝගිකයන්ගෙන් පැමිණිලි රැසක්

Next Post

දැන් ක්‍රිප්ටෝවල ආයෝජනය නොකිරීම ජීවිත කාලයටම පසුතැවිල්ලක් වනු ඇත EasyA සම-නිර්මාතෘ ඩොම් ක්වොක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බාල ගල්අඟුරු ආනයනයෙන්  රුපියල් බිලියන 100ක පාඩුවක්

බාල ගල්අඟුරු ආනයනයෙන් රුපියල් බිලියන 100ක පාඩුවක්

9 April 2026
සටන් විරාමය වැරදීමක් නාසි ජර්මනිය වගේ ඔවුන් දණගැස්විය යුතුයි

සටන් විරාමය වැරදීමක් නාසි ජර්මනිය වගේ ඔවුන් දණගැස්විය යුතුයි

9 April 2026
ඊශ්‍රායල යුද හදිසි තත්ත්වය ඉවතට

ඊශ්‍රායල යුද හදිසි තත්ත්වය ඉවතට

9 April 2026
ඕස්ට්‍රේලියානු  විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී  නුවන් ඉන්දික  ලක්මව රනින් සරසයි

ඕස්ට්‍රේලියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී නුවන් ඉන්දික ලක්මව රනින් සරසයි

9 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බාල ගල්අඟුරු ආනයනයෙන්  රුපියල් බිලියන 100ක පාඩුවක්

බාල ගල්අඟුරු ආනයනයෙන් රුපියල් බිලියන 100ක පාඩුවක්

9 April 2026
සටන් විරාමය වැරදීමක් නාසි ජර්මනිය වගේ ඔවුන් දණගැස්විය යුතුයි

සටන් විරාමය වැරදීමක් නාසි ජර්මනිය වගේ ඔවුන් දණගැස්විය යුතුයි

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved