• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හෝමාගම සහ පැලැන්වත්ත අවට ප්‍රදේශවලට අද සහ හෙට පැය 12ක ජල කප්පාදුවක්

9 April 2026
in දේශීය, පුවත්
හෝමාගම සහ පැලැන්වත්ත  අවට ප්‍රදේශවලට  අද සහ හෙට  පැය 12ක ජල කප්පාදුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් හෝමාගම සහ පැලැන්වත්ත යන ප්‍රදේශවල ජල සැපයුම අද (09) සහ හෙට (10) යන දිනවල පැය 12ක කාලයක් අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව හෝමාගම ප්‍රදේශයට අද පස්වරු 8.00 සිට හෙට පෙරවරු 8.00 දක්වා ජල කප්පාදුව ක්‍රියාත්මක වන අතර හෝමාගම නගරය, වෑකන්ද පාර, අතුරුගිරිය පාර, ගලවිලවත්ත, නියඳගල, මාගම්මන සහ දියගම විශ්වවිද්‍යාලය ඇතුළු ප්‍රදේශ රැසකට මෙයින් බලපෑම් එල්ල වේ.
මීට අමතරව පැලැන්වත්ත සහ ඒ අවට ප්‍රදේශවලට හෙට (10) පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. මෙම කප්පාදුව පැලැන්වත්ත, සිද්ධමුල්ල, ඇරැව්වල, නිවන්තිඩිය, බෝකුන්දර පාර, රත්මල්දෙණිය මෙන්ම මහරගම – පිළියන්දල පාර සහ මොරකැටිය පාර යන ප්‍රදේශවලට ද අදාළ වනු ඇත. වියළි කාලගුණයත් සමඟ ජල මූලාශ්‍රවල මට්ටම පහළ යාම මෙම තීරණයට හේතු වී ඇති අතර ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.
Post Views: 0
Previous Post

AI ඒජන්තවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට Check Point සමාගමෙන් නව AI Defense Plane පද්ධතියක්

Next Post

ට්‍රම්ප් සහ නේටෝ ප්‍රධානී රුටේ අතර සාකච්ඡා අවසන්

Editor TTV News

Editor TTV News

Next Post
ට්‍රම්ප් සහ නේටෝ ප්‍රධානී රුටේ අතර  සාකච්ඡා අවසන්

ට්‍රම්ප් සහ නේටෝ ප්‍රධානී රුටේ අතර සාකච්ඡා අවසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බාල ගල්අඟුරු ආනයනයෙන්  රුපියල් බිලියන 100ක පාඩුවක්

බාල ගල්අඟුරු ආනයනයෙන් රුපියල් බිලියන 100ක පාඩුවක්

9 April 2026
සටන් විරාමය වැරදීමක් නාසි ජර්මනිය වගේ ඔවුන් දණගැස්විය යුතුයි

සටන් විරාමය වැරදීමක් නාසි ජර්මනිය වගේ ඔවුන් දණගැස්විය යුතුයි

9 April 2026
ඊශ්‍රායල යුද හදිසි තත්ත්වය ඉවතට

ඊශ්‍රායල යුද හදිසි තත්ත්වය ඉවතට

9 April 2026
ඕස්ට්‍රේලියානු  විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී  නුවන් ඉන්දික  ලක්මව රනින් සරසයි

ඕස්ට්‍රේලියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී නුවන් ඉන්දික ලක්මව රනින් සරසයි

9 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බාල ගල්අඟුරු ආනයනයෙන්  රුපියල් බිලියන 100ක පාඩුවක්

බාල ගල්අඟුරු ආනයනයෙන් රුපියල් බිලියන 100ක පාඩුවක්

9 April 2026
සටන් විරාමය වැරදීමක් නාසි ජර්මනිය වගේ ඔවුන් දණගැස්විය යුතුයි

සටන් විරාමය වැරදීමක් නාසි ජර්මනිය වගේ ඔවුන් දණගැස්විය යුතුයි

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved