• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වියළි කාලගුණයෙන් පීඩිත ප්‍රදේශවලට පානීය ජලය බෙදාහැරීම අඛණ්ඩව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

9 April 2026
in දේශීය, පුවත්
වියළි කාලගුණයෙන් පීඩිත ප්‍රදේශවලට  පානීය ජලය බෙදාහැරීම අඛණ්ඩව   ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් උතුරු සහ නැගෙනහිර ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක මතුව ඇති පානීය ජල හිඟයට විසඳුම් ලෙස ජලය බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ජල සම්පාදන මණ්ඩලය ඒකාබද්ධව මෙම සහන සේවා මෙහෙයවන බවයි.
යම් ප්‍රදේශයක ජනතාවට පානීය ජල ගැටලු පවතින්නේ නම් 117 කෙටි දුරකථන අංකය ඔස්සේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ඒ බව දැනුම් දෙන ලෙසද හෙතෙම ඉල්ලා සිටියේය. පවතින උණුසුම් තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරුණි.
මීට අමතරව, වියළි කාලගුණයත් සමඟ වාර්තා වන ලැව්ගිනි පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි. 2025 වසරේ පමණක් ලැව්ගිනි 164ක් වාර්තා වී ඇති බවත්, බොහෝමයක් ලැව්ගිනි මිනිස් නොසලකා හැරීම් මත සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නේය. වන වගාවන් විනාශ වීම ඉදිරි ආපදා තත්ත්වයන්ට අතවැනීමක් බැවින්, ලැව්ගිනි පාලනය සඳහා පොලීසිය සහ වනජීවී දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Post Views: 2
Previous Post

ඉරාන අර්බුදය හමුවේ යුරෝපා සංගමයේ අයවැය නීති තාවකාලිකව අත්හිටුවිය යුතු බව ඉතාලිය පවසයි

Next Post

ඉරාන සටන් විරාමය හමුවේ වුවද සයිබර් ප්‍රහාර නතර නොවන බවට හැකර්වරුන්ගෙන් අනතුරු ඇඟවීම්

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන සටන් විරාමය හමුවේ වුවද  සයිබර් ප්‍රහාර නතර නොවන බවට  හැකර්වරුන්ගෙන් අනතුරු ඇඟවීම්

ඉරාන සටන් විරාමය හමුවේ වුවද සයිබර් ප්‍රහාර නතර නොවන බවට හැකර්වරුන්ගෙන් අනතුරු ඇඟවීම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ටෙලි නළු පුතාගේ මෙහෙයවීමෙන්  කොළඹ පබ් එකකට පාතාල ප්‍රහාරයක්

ටෙලි නළු පුතාගේ මෙහෙයවීමෙන් කොළඹ පබ් එකකට පාතාල ප්‍රහාරයක්

9 April 2026
පාස්කු ප්‍රහාරය 2017 සිට  සැලසුම් කළ කුමන්ත්‍රණයක්

පාස්කු ප්‍රහාරය 2017 සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක්

9 April 2026
උත්සව සමයේ  ගිනිකෙළි භාවිතයේදී  ආරක්ෂා වන්න

උත්සව සමයේ ගිනිකෙළි භාවිතයේදී ආරක්ෂා වන්න

9 April 2026
ශ්‍රී ලංකා හොකී කණ්ඩායම  ආසියානු කුසලාන  සුදුසුකම් ලැබීමේ තරගාවලියේ  අවසන් මහා තරගයට

ශ්‍රී ලංකා හොකී කණ්ඩායම ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගයට

9 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ටෙලි නළු පුතාගේ මෙහෙයවීමෙන්  කොළඹ පබ් එකකට පාතාල ප්‍රහාරයක්

ටෙලි නළු පුතාගේ මෙහෙයවීමෙන් කොළඹ පබ් එකකට පාතාල ප්‍රහාරයක්

9 April 2026
පාස්කු ප්‍රහාරය 2017 සිට  සැලසුම් කළ කුමන්ත්‍රණයක්

පාස්කු ප්‍රහාරය 2017 සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක්

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved