• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලි වාහන නිසා විදුලි පද්ධතියට බාධා වන බවට පැතිරෙන මත විද්‍යාත්මක පදනමක් නැති මිත්‍යා කථා බලශක්ති විශේෂඥ වෛද්‍ය විදුර රලපනාව

9 April 2026
in දේශීය, පුවත්
විදුලි වාහන නිසා විදුලි පද්ධතියට බාධා  වන බවට පැතිරෙන මත විද්‍යාත්මක පදනමක් නැති මිත්‍යා කථා බලශක්ති විශේෂඥ වෛද්‍ය විදුර රලපනාව
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ පවතින විදුලි හිඟයට විදුලි වාහන (EV) වගකවයුතු බවට පැතිර යන ප්‍රචාරයන් දත්ත හෝ බලශක්ති විද්‍යාව මගින් තහවුරු කළ නොහැකි පදනම් විරහිත ප්‍රකාශ බව බලශක්ති විශේෂඥ වෛද්‍ය විදුර රලපනාව මහතා පවසයි. මෑතකදී පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ඒ මහතා පෙන්වා දුන්නේ ඉන්ධන වාහනවලට වඩා විදුලි වාහන ඉතා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුක්ත බවයි.
සාම්ප්‍රදායික ඉන්ධන වාහනයක් කිලෝමීටර් 100ක් ධාවනය කිරීමට අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය තුළ ඇති ශක්තියෙන්, විදුලි වාහනයකට එම දුරම ධාවනය කිරීමට අවශ්‍ය විදුලියට වඩා වැඩි ප්‍රමාණයක් උත්පාදනය කළ හැකි බව ඔහු පැහැදිලි කළේය. එබැවින් ගල් අඟුරු මගින් විදුලිය නිපදවා විදුලි වාහන ආරෝපණය කළද, එය ඉන්ධන වාහනයකට වඩා බලශක්ති කාර්යක්ෂමතාවයෙන් ඉහළ බව ඔහු අවධාරණය කළේය.
විදුලි වාහන ආරෝපණය කිරීම නිසා ජාතික පද්ධතියට මෙගාවොට් 250-300ක අමතර බරක් එක්වන බවට එල්ල වන චෝදනා ද වෛද්‍ය රලපනාව ප්‍රතික්ෂේප කළේය. 2024 සිට 2026 දක්වා දත්ත පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ සෑම වසරකම ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ පවතින අධික උණුසුම නිසා වායුසමීකරණ (A/C) භාවිතය ඉහළ යාම හේතුවෙන් මෙම මෙගාවොට් 300ක පමණ ඉල්ලුම ඉහළ යන බවයි. මෙය විදුලි වාහන නිසා සිදුවන්නක් නොවන බව ඔහු පෙන්වා දුන්නේය.
ෆොසිල ඉන්ධන මත යැපීම දිගටම පවත්වාගෙන යාම සඳහා ඇතැම් පාර්ශවයන් මෙවැනි බියජනක මත සමාජගත කරන බවට චෝදනා කළ ඒ මහතා, විද්‍යාත්මක පදනමකින් යුතුව විදුලි වාහන ප්‍රවර්ධනය කිරීම හරහා මෙරට ආර්ථිකය ශක්තිමත් කරමින් ආනයනික ඉන්ධන මත යැපීම අඩු කළ හැකි බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 1
Previous Post

WWE හි සාර්ථකත්වයට වැදගත් වන්නේ ශරීර ප්‍රමාණය නොව දක්ෂතාවයයි Triple H පවසයි

Next Post

ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීම ගැන ට්‍රම්ප්ගෙන් යළිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Editor TTV News

Editor TTV News

Next Post
ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීම ගැන  ට්‍රම්ප්ගෙන් යළිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීම ගැන ට්‍රම්ප්ගෙන් යළිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2026 වසරේ පළමු කාර්තුව  තුළ කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගතිය පුළුල් සමාලෝචනයක්

2026 වසරේ පළමු කාර්තුව තුළ කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගතිය පුළුල් සමාලෝචනයක්

11 April 2026
අමෙරිකා – ඉරාන  සාම සාකච්ඡා  පාකිස්ථානයේදී ආරම්භ වෙයි

අමෙරිකා – ඉරාන සාම සාකච්ඡා පාකිස්ථානයේදී ආරම්භ වෙයි

11 April 2026
ඉන්දියානු සාගර සමුළුවට  ශ්‍රී ලංකාව සහභාගී නොවීම ගැන  හර්ෂ ද සිල්වා ප්‍රශ්න කරයි

ඉන්දියානු සාගර සමුළුවට ශ්‍රී ලංකාව සහභාගී නොවීම ගැන හර්ෂ ද සිල්වා ප්‍රශ්න කරයි

11 April 2026
මාර්තු මාසයේ  විදෙස් ප්‍රේෂණ ඉහළට

මාර්තු මාසයේ විදෙස් ප්‍රේෂණ ඉහළට

11 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2026 වසරේ පළමු කාර්තුව  තුළ කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගතිය පුළුල් සමාලෝචනයක්

2026 වසරේ පළමු කාර්තුව තුළ කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගතිය පුළුල් සමාලෝචනයක්

11 April 2026
අමෙරිකා – ඉරාන  සාම සාකච්ඡා  පාකිස්ථානයේදී ආරම්භ වෙයි

අමෙරිකා – ඉරාන සාම සාකච්ඡා පාකිස්ථානයේදී ආරම්භ වෙයි

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved