• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තේ පොහොර සඳහා රුපියල් 5000ක අමතර සහනාධාරයක් QR ක්‍රමවේදය යටතේ බෙදාහැරීම වේගවත් වෙයි

9 April 2026
in දේශීය, පුවත්
තේ පොහොර සඳහා  රුපියල් 5000ක අමතර සහනාධාරයක් QR ක්‍රමවේදය යටතේ  බෙදාහැරීම වේගවත් වෙයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
කුඩා තේ වතු හිමියන් දිරිමත් කිරීම සඳහා දැනට ලබාදෙන සහනාධාරයට අමතරව, රුපියල් 5000ක විශේෂ මූල්‍ය සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර තිබේ. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කරන්නේ පවතින මැදපෙරදිග යුදමය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම අමතර සහනාධාරය වසර අවසානයට පෙර ගොවීන් වෙත ලබාදීමට භාණ්ඩාගාරය ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි. මෙයද නව QR ක්‍රමවේදය යටතේම ක්‍රියාත්මක වීමට නියමිතය.
පසුගිය මාර්තු 31 වනවිට ලැබී ඇති දත්තයන්ට අනුව, QR ක්‍රමවේදය හරහා පොහොර ලබාගැනීම සඳහා ගොවීන් 226,511 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර, ඉන් 187,759 දෙනෙකු සඳහා මේ වනවිට සහනාධාර පොහොර මෙට්‍රික් ටොන් 21,117.7ක් සාර්ථකව බෙදාහැර අවසන්ය. රජය දැනට කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් සඳහා රුපියල් 4000ක සහ කිලෝග්‍රෑම් 25ක මිටියක් සඳහා රුපියල් 2000ක සහනාධාරයක් පිරිනමයි. මෙම නව ක්‍රමවේදය නිසා පසුගිය වසරට සාපේක්ෂව පොහොර ලබාගත් ගොවීන් සංඛ්‍යාව සියයට 122.3කින් සහ බෙදාහැරීමේ ප්‍රගතිය සියයට 62.2කින් ඉහළ ගොස් ඇත.
මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ වන්නේ 2030 වසර වනවිට මෙරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වා වැඩිකිරීම සහ තේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක් දක්වා ඉහළ නැංවීමයි. සාධාරණ සහ විනිවිද පෙනෙන පොහොර බෙදාහැරීමේ ක්‍රමවේදයක් හරහා තේ කර්මාන්තයේ නිරත කුඩා හා මධ්‍ය පරිමාණ වතු හිමියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම රජයේ අපේක්ෂාව බව අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.
Post Views: 8
Previous Post

OpenAI සහ Google අභිබවා යාමට Meta සමාගමෙන් Muse Spark නවතම AI මාදිලිය එළිදක්වයි

Next Post

AI තාක්ෂණය හරහා සිදුවන සයිබර් ප්‍රහාර 44% කින් ඉහළට ආයතන 77% කට මූලික ආරක්ෂණ පද්ධති පවා නැති බව අනාවරණය වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved