• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය කාණ්ඩ කිහිපයක පත්වීම්ලාභීන් 154 දෙනෙකුට හෙට පත්වීම් ලිපි පිරිනැමේ

9 April 2026
in පුවත්, විදෙස්
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  වෘත්තීය කාණ්ඩ කිහිපයක පත්වීම්ලාභීන්  154 දෙනෙකුට හෙට  පත්වීම් ලිපි පිරිනැමේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කරමින් වෘත්තීය කාණ්ඩ කිහිපයකට අදාළව පත්වීම්ලාභීන් 154 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීම හෙට (10) සිදු කිරීමට නියමිතය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේදී පෙරවරු 11.00 ට පැවැත්වේ.
මෙම පත්වීම්ලාභීන් අතර විකිරණ ශිල්පී උපාධිය සහ ශ්‍රවණවේදී කාර්මික ශිල්පීය උපාධිය හදාරා මාස හයක පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කළ විකිරණ ශිල්පීන් 69 දෙනෙකු සහ ශ්‍රවණවේදී කාර්මික ශිල්පීන් 10 දෙනෙකු සිටිති. මීට අමතරව, සීමිත පදනම මත බඳවා ගන්නා ලද කීටවිද්‍යා සහායකයින් 04 දෙනෙකුට සහ රසායනාගාර සහායකයින් 71 දෙනෙකුට ද එදින සිය නව තනතුරුවලට අදාළ පත්වීම් ලිපි පිරිනැමීමට කටයුතු යොදා ඇත.
Post Views: 6
Previous Post

චැඩ් රාජ්‍යයේ සිටින සුඩාන සරණාගතයින් මිලියනයකට අධික පිරිසකට ආධාර කප්පාදුවක්

Next Post

මැදපෙරදිග සටන් විරාමය බිඳවැටීමේ අවදානම හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල යළි ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග සටන් විරාමය බිඳවැටීමේ  අවදානම හමුවේ  ලෝක වෙළඳපොළේ  තෙල් මිල යළි ඉහළට

මැදපෙරදිග සටන් විරාමය බිඳවැටීමේ අවදානම හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල යළි ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔබේතුඩුවගේ සමිත හිමිට  වරෙන්තු වසන්ත මුදලිගේ අසනීපයෙන්

ඔබේතුඩුවගේ සමිත හිමිට වරෙන්තු වසන්ත මුදලිගේ අසනීපයෙන්

9 April 2026
අලුත් අවුරුදු සමය වෙනුවෙන්  විශේෂ දුම්රිය ධාවනයක්

අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනයක්

9 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධියෙන්  නෞකා ගමනාගමනය යළි ඇරඹෙයි

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් නෞකා ගමනාගමනය යළි ඇරඹෙයි

9 April 2026
අපේ දෑත් තවමත් තිබෙන්නේ  ට්‍රිගරය මතයි

අපේ දෑත් තවමත් තිබෙන්නේ ට්‍රිගරය මතයි

9 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔබේතුඩුවගේ සමිත හිමිට  වරෙන්තු වසන්ත මුදලිගේ අසනීපයෙන්

ඔබේතුඩුවගේ සමිත හිමිට වරෙන්තු වසන්ත මුදලිගේ අසනීපයෙන්

9 April 2026
අලුත් අවුරුදු සමය වෙනුවෙන්  විශේෂ දුම්රිය ධාවනයක්

අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනයක්

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved