• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසන්ත සැණකෙළිය නිමිත්තෙන් නුවරඑළිය නගරයේ වෙළෙඳසල් හදිසි පරීක්ෂාවකට

9 April 2026
in දේශීය, පුවත්
වසන්ත සැණකෙළිය නිමිත්තෙන්  නුවරඑළිය නගරයේ වෙළෙඳසල්  හදිසි පරීක්ෂාවකට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එළඹෙන නුවරඑළිය වසන්ත සැණකෙළිය නිමිත්තෙන් සංචාරකයන්ට සහ පාරිභෝගිකයන්ට ගුණාත්මක ආහාර සේවාවක් සහතික කිරීමේ අරමුණින් නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (09) නගරයේ වෙළෙඳසල් හදිසි පරීක්ෂාවකට ලක් කළහ. නුවරඑළිය නගරයේ පිහිටි ආපනශාලා, තොග සහ සිල්ලර වෙළෙඳසල් මෙන්ම බේකරි මෙහිදී දැඩි පරීක්ෂාවට ලක් කෙරිණි.
මෙම වැටලීමේදී පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම, අපිරිසිදු ලෙස ආපනශාලා පවත්වාගෙන යාම, සෞඛ්‍යාරක්ෂිත නොවන ලෙස ආහාර පිළියෙළ කිරීම සහ ලේබල් රහිත ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම සම්බන්ධයෙන් වෙළෙඳසල් හිමියන් රැසකට චෝදනා එල්ල වී තිබේ. සෞඛ්‍ය නීති උල්ලංඝණය කළ වෙළෙඳසල් හිමියන් විශාල පිරිසකට එරෙහිව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට නිලධාරීන් කටයුතු කර ඇත. සැණකෙළි සමය තුළ පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙවැනි වැටලීම් ඉදිරියටත් සිදු කරන බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Post Views: 3
Previous Post

සටන් විරාම ගිවිසුමෙන් ලෙබනනය වෙන් කළ නොහැකි බවට ඉරාන කතානායකවරයාගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Next Post

පර්සියානු ගල්ෆ් මුහුදේදී ඇමරිකානු ඩ්‍රෝන යානයකට හදිසි අනතුරක්

Editor TTV News

Editor TTV News

Next Post
පර්සියානු ගල්ෆ් මුහුදේදී ඇමරිකානු ඩ්‍රෝන යානයකට හදිසි අනතුරක්

පර්සියානු ගල්ෆ් මුහුදේදී ඇමරිකානු ඩ්‍රෝන යානයකට හදිසි අනතුරක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Artemis II ගගනගාමීන්  පෘථිවියට පැමිණීමේ  දැවැන්ත අභියෝගය

Artemis II ගගනගාමීන් පෘථිවියට පැමිණීමේ දැවැන්ත අභියෝගය

9 April 2026
NATO සංවිධානය කණගාටුදායක බවට  ට්‍රම්ප්ගෙන් යළිත් චෝදනා

NATO සංවිධානය කණගාටුදායක බවට ට්‍රම්ප්ගෙන් යළිත් චෝදනා

9 April 2026
අමෙරිකා – ඉරාන සටන් විරාමය  තෙහෙරානයේ විශාල ජයග්‍රහණයක් බව  හූති නායකයා පවසයි

අමෙරිකා – ඉරාන සටන් විරාමය තෙහෙරානයේ විශාල ජයග්‍රහණයක් බව හූති නායකයා පවසයි

9 April 2026
වරදක් ඇත්නම් උසාවි යන්න ජනතාව ප්‍රාණ ඇපයට නොගන්නැයි

වරදක් ඇත්නම් උසාවි යන්න ජනතාව ප්‍රාණ ඇපයට නොගන්නැයි

9 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Artemis II ගගනගාමීන්  පෘථිවියට පැමිණීමේ  දැවැන්ත අභියෝගය

Artemis II ගගනගාමීන් පෘථිවියට පැමිණීමේ දැවැන්ත අභියෝගය

9 April 2026
NATO සංවිධානය කණගාටුදායක බවට  ට්‍රම්ප්ගෙන් යළිත් චෝදනා

NATO සංවිධානය කණගාටුදායක බවට ට්‍රම්ප්ගෙන් යළිත් චෝදනා

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved