• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

සවස් කාලයේ ප්‍රදේශ රැසකට වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදයක්

9 April 2026
in කාලගුණ, දේශීය, පුවත්
සවස් කාලයේ ප්‍රදේශ රැසකට වැසි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. විශේෂයෙන්ම එළඹෙන උත්සව සමයේ ගමන් බිමන් යන පිරිස් මේ පිළිබඳව අවධානයෙන් පසුවීම වැදගත් වේ.
Post Views: 3
Previous Post

හංගේරියානු මැතිවරණ සමීක්ෂණවලින් වික්ටර් ඕර්බන් අභිබවා විපක්ෂයේ ‘තිසා’ පක්ෂය පෙරමුණට

Next Post

මුල් කාලීන විකුණුම් පීඩනය හමුවේ කොටස් වෙළෙඳපොළ ඒකක 73 කින් පහළට

Editor TTV News

Editor TTV News

Next Post
මුල් කාලීන  විකුණුම් පීඩනය හමුවේ  කොටස් වෙළෙඳපොළ  ඒකක 73 කින් පහළට

මුල් කාලීන විකුණුම් පීඩනය හමුවේ කොටස් වෙළෙඳපොළ ඒකක 73 කින් පහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බාල ගල්අඟුරු ආනයනයෙන්  රුපියල් බිලියන 100ක පාඩුවක්

බාල ගල්අඟුරු ආනයනයෙන් රුපියල් බිලියන 100ක පාඩුවක්

9 April 2026
සටන් විරාමය වැරදීමක් නාසි ජර්මනිය වගේ ඔවුන් දණගැස්විය යුතුයි

සටන් විරාමය වැරදීමක් නාසි ජර්මනිය වගේ ඔවුන් දණගැස්විය යුතුයි

9 April 2026
ඊශ්‍රායල යුද හදිසි තත්ත්වය ඉවතට

ඊශ්‍රායල යුද හදිසි තත්ත්වය ඉවතට

9 April 2026
ඕස්ට්‍රේලියානු  විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී  නුවන් ඉන්දික  ලක්මව රනින් සරසයි

ඕස්ට්‍රේලියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී නුවන් ඉන්දික ලක්මව රනින් සරසයි

9 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බාල ගල්අඟුරු ආනයනයෙන්  රුපියල් බිලියන 100ක පාඩුවක්

බාල ගල්අඟුරු ආනයනයෙන් රුපියල් බිලියන 100ක පාඩුවක්

9 April 2026
සටන් විරාමය වැරදීමක් නාසි ජර්මනිය වගේ ඔවුන් දණගැස්විය යුතුයි

සටන් විරාමය වැරදීමක් නාසි ජර්මනිය වගේ ඔවුන් දණගැස්විය යුතුයි

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved