• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනයක්

9 April 2026
in දේශීය, පුවත්
අලුත් අවුරුදු සමය වෙනුවෙන්  විශේෂ දුම්රිය ධාවනයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සිංහල සහ දමිළ අලුත් අවුරුදු උදාව වෙනුවෙන් ගම්බිම් බලා යන සහ නැවත පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙම විශේෂ දුම්රිය සේවාව අප්‍රේල් (11) සිට (19) දක්වා ක්‍රියාත්මක වන අතර, ඊට අදාළ සම්පූර්ණ කාලසටහන www.railway.gov.lk යන නිල වෙබ් අඩවිය ඔස්සේ පරීක්ෂා කළ හැකිය.
මෙහි විශේෂත්වයක් ලෙස කොළඹ කොටුව සහ අනුරාධපුරය අතර පළමු පන්තියේ වෙන් කළ ආසන මැදිරි දෙකක් සහිත දුම්රිය අප්‍රේල් 10, 11, 12, 15, 16, 17, 18 සහ 19 යන දිනයන් හිදී ධාවනය වේ. මීට අමතරව කන්කසන්තුරය සහ අනුරාධපුරය අතර ද එම දිනයන්හිදීම විශේෂ දුම්රියන් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මගී ජනතාවට කලින් ආසන වෙන් කර ගැනීම හරහා වඩාත් පහසු ගමන් අත්දැකීමක් ලබා ගැනීමට මෙහිදී අවස්ථාව පවතී.
Post Views: 3
Previous Post

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් නෞකා ගමනාගමනය යළි ඇරඹෙයි

Next Post

ඔබේතුඩුවගේ සමිත හිමිට වරෙන්තු වසන්ත මුදලිගේ අසනීපයෙන්

Editor TTV News

Editor TTV News

Next Post
ඔබේතුඩුවගේ සමිත හිමිට  වරෙන්තු වසන්ත මුදලිගේ අසනීපයෙන්

ඔබේතුඩුවගේ සමිත හිමිට වරෙන්තු වසන්ත මුදලිගේ අසනීපයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ මහනගර සභාවේ  මන්ත්‍රීවරු දෙදෙනෙකු අතර ගැටුමක්

කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරු දෙදෙනෙකු අතර ගැටුමක්

9 April 2026
අමෙරිකා-ඉරාන සටන් විරාමය

අමෙරිකා-ඉරාන සටන් විරාමය

9 April 2026
Artemis II ගගනගාමීන්  පෘථිවියට පැමිණීමේ  දැවැන්ත අභියෝගය

Artemis II ගගනගාමීන් පෘථිවියට පැමිණීමේ දැවැන්ත අභියෝගය

9 April 2026
NATO සංවිධානය කණගාටුදායක බවට  ට්‍රම්ප්ගෙන් යළිත් චෝදනා

NATO සංවිධානය කණගාටුදායක බවට ට්‍රම්ප්ගෙන් යළිත් චෝදනා

9 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ මහනගර සභාවේ  මන්ත්‍රීවරු දෙදෙනෙකු අතර ගැටුමක්

කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරු දෙදෙනෙකු අතර ගැටුමක්

9 April 2026
අමෙරිකා-ඉරාන සටන් විරාමය

අමෙරිකා-ඉරාන සටන් විරාමය

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved