• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හිටපු ඉරාන විදේශ අමාත්‍ය කමල් කරාසි අභාවප්‍රාප්ත වෙයි

10 April 2026
in පුවත්, විදෙස්
හිටපු ඉරාන විදේශ අමාත්‍ය  කමල් කරාසි  අභාවප්‍රාප්ත වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානයේ හිටපු විදේශ අමාත්‍යවරයෙකු වූ කමල් කරාසි (Kamal Kharazi) මහතා පසුගිය අප්‍රේල් 1 වනදා තෙහෙරාන් අගනුවර පිහිටි ඔහුගේ නිවස ඉලක්ක කර ගනිමින් ඇමරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ලැබූ බරපතල තුවාල හේතුවෙන් ඊයේ (09) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි. මියයන විට 81 වැනි වියේ පසුවූ ඒ මහතා, ඉරාන විදේශ අමාත්‍යාංශයට අනුබද්ධ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපායමාර්ගික කවුන්සිලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියේය.
අදාළ ප්‍රහාරයෙන් කරාසි මහතාගේ බිරිඳ ද ජීවිතක්ෂයට පත් වූ බව ඉරානයේ මෙහර් (Mehr) සහ ඉස්නා (Isna) පුවත් ඒජන්සි වාර්තා කර තිබේ. ප්‍රවීණ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ කමල් කරාසි මහතා 1997 සිට 2005 දක්වා කාලය තුළ හිටපු ජනාධිපති මොහොමඩ් ඛාටමි යටතේ විදේශ අමාත්‍යවරයා ලෙස සේවය කළ අතර, ඊට පෙර නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන නියෝජිතයා ලෙස ද කටයුතු කළේය.
මෙම මරණයත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් උග්‍ර විය හැකි බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම ඉහළ පෙළේ ඉරාන නිලධාරියෙකු ඉලක්ක කර එල්ල වූ මෙම ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් හොර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සහ ඊශ්‍රායලයට එරෙහිව දැඩි පියවර ගන්නා බවට කළ ප්‍රකාශයන් ලෝක අවධානයට යොමු වී ඇත.
Post Views: 2
Previous Post

ඕතඩොක්ස් පාස්කු උත්සවය වෙනුවෙන් රුසියාව සහ යුක්රේනය සටන් විරාමයකට එකඟ වෙයි

Next Post

සාම සාකච්ඡා හමුවේ ඇමරිකානු ඩොලරයේ අගය පහත වැටෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට  එංගලන්තයෙන් විනිසුරුවන්  දෙදෙනෙකු තේරී පත් වෙයි

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට එංගලන්තයෙන් විනිසුරුවන් දෙදෙනෙකු තේරී පත් වෙයි

10 April 2026
එම්.එස්. දෝනිගේ ‘හෙලිකොප්ටර්’ පහරින්  IPL තරඟයක් ජයග්‍රහණය කරවූ  මුකුල් චෞද්‍රි පියාගේ ණය ගෙවන බවට  පොරොන්දු වෙයි

තේ පොහොර බෙදාහැරීමේ  QR ක්‍රමවේදය සාර්ථක වෙයි

ටොම් වොට්සන්ගෙන් දැඩි ප්‍රකාශයක් LIV ගොල්ෆ් ක්‍රීඩකයන්ට ජීවිතාන්තය  දක්වා තහනමක් පැනවිය යුතුයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එම්.එස්. දෝනිගේ ‘හෙලිකොප්ටර්’ පහරින්  IPL තරඟයක් ජයග්‍රහණය කරවූ  මුකුල් චෞද්‍රි පියාගේ ණය ගෙවන බවට  පොරොන්දු වෙයි

එම්.එස්. දෝනිගේ ‘හෙලිකොප්ටර්’ පහරින් IPL තරඟයක් ජයග්‍රහණය කරවූ මුකුල් චෞද්‍රි පියාගේ ණය ගෙවන බවට පොරොන්දු වෙයි

10 April 2026
තේ පොහොර බෙදාහැරීමේ  QR ක්‍රමවේදය සාර්ථක වෙයි

තේ පොහොර බෙදාහැරීමේ QR ක්‍රමවේදය සාර්ථක වෙයි

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved