• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අ.පො.ස. (සා.පෙළ) සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ අප්‍රේල් 22 වනදා ඇරඹෙයි

10 April 2026
in දේශීය, පුවත්
අ.පො.ස. (සා.පෙළ)  සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ  අප්‍රේල් 22 වනදා ඇරඹෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
2025 (2026) වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ප්‍රායෝගික පරීක්ෂණ 2026 අප්‍රේල් 22 දින සිට මැයි 04 දින දක්වා දිවයින පුරා පරීක්ෂණ මණ්ඩල 1198 කදී පැවැත්වීමට නියමිත අතර මෙවර අපේක්ෂකයින් 162,587 ක් ඒ සඳහා පෙනී සිටීමට සුදුසුකම් ලබා ඇත.
සංගීතය (අපරදිග) විෂය හදාරන සිසුන් සඳහා වන ශ්‍රවණ පරීක්ෂණය 2026 අප්‍රේල් 26 වනදා එම විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන මධ්‍යස්ථානවලදීම සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. අවසාන ප්‍රතිඵල නිර්ණය කිරීමේදී ලිඛිත සහ ප්‍රායෝගික යන පරීක්ෂණ දෙකෙහිම ලකුණු සැලකිල්ලට ගන්නා බැවින් කොටස් දෙකටම පෙනී සිටීම අනිවාර්ය වන අතර එක් කොටසකට හෝ පෙනී නොසිටින අපේක්ෂකයින්ට අදාළ විෂය සඳහා ප්‍රතිඵල නිකුත් කරනු නොලැබේ.
පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත ද මේ වන විටත් තැපැල් කර යවා ඇත. ප්‍රවේශ පත්‍රවල විෂය, මාධ්‍ය හෝ වෙනත් කිසියම් සංශෝධනයක් සිදු කිරීමට ඇත්නම් වහාම විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත දැනුම් දී ඒවා නිවැරදි කරවා ගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් දැනුම් දෙයි.
Post Views: 2
Previous Post

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩවර්ජනය අඛණ්ඩව දෙවන දිනටත් රෝගීන් දැඩි පීඩාවක

Next Post

ඉරාන යුද්ධයෙන් පසු සහන සැලසීමට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 20කට අධික මූල්‍ය ප්‍රතිපාදන

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරාක ගුවන් සීමාව සිවිල් ගුවන් ගමන් සඳහා යළි විවෘත වෙයි

ඉරාක ගුවන් සීමාව සිවිල් ගුවන් ගමන් සඳහා යළි විවෘත වෙයි

10 April 2026
ක්‍රිස්ටල් පැලස් පිලෙන්  ෆියොරෙන්ටිනා කණ්ඩායමට  එරෙහිව විශිෂ්ට ජයක්

හිප්-හොප්  සංගීතයේ පුරෝගාමියෙකු වූ  ඇෆ්රිකා බැම්බාටා  වයස අවුරුදු 67 දී අභාවප්‍රාප්ත වෙයි

බාර්සිලෝනා පිලෙන්  UEFA වෙත පැමිණිල්ලක්  ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් හමුවේ  ලැබූ පරාජයට VAR තීරණ  හේතු වූ බවට චෝදනා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිප්-හොප්  සංගීතයේ පුරෝගාමියෙකු වූ  ඇෆ්රිකා බැම්බාටා  වයස අවුරුදු 67 දී අභාවප්‍රාප්ත වෙයි

හිප්-හොප් සංගීතයේ පුරෝගාමියෙකු වූ ඇෆ්රිකා බැම්බාටා වයස අවුරුදු 67 දී අභාවප්‍රාප්ත වෙයි

10 April 2026
බාර්සිලෝනා පිලෙන්  UEFA වෙත පැමිණිල්ලක්  ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් හමුවේ  ලැබූ පරාජයට VAR තීරණ  හේතු වූ බවට චෝදනා

බාර්සිලෝනා පිලෙන් UEFA වෙත පැමිණිල්ලක් ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් හමුවේ ලැබූ පරාජයට VAR තීරණ හේතු වූ බවට චෝදනා

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved