• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අලුත් අවුරුදු රතිඤ්ඤා ඉල්ලුම ඉහළට

සුළි කුණාටුවෙන් නිෂ්පාදනයට සියයට 50ක බලපෑමක්

10 April 2026
in දේශීය, පුවත්
අලුත් අවුරුදු  රතිඤ්ඤා ඉල්ලුම ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් රතිඤ්ඤා සහ ගිනිකෙළි සඳහා පවතින ඉල්ලුම සතුටුදායක මට්ටමක පවතින බව සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. කෙසේ වෙතත් පසුගියදා බලපෑ ‘ඩිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් උත්සව සමය සඳහා සූදානම් කර තිබූ රතිඤ්ඤා තොගවලට දැඩි හානි සිදු වී ඇති අතර එය වෙළඳපොළ සැපයුමට සෘජුවම බලපා තිබේ. එම සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය පොටෑසියම් නයිට්රේට් කෝටාවෙන් අප්‍රේල් මාසය සඳහා ලැබී ඇත්තේ සියයට 50ක් වැනි ප්‍රමාණයක් බවයි.
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් සල්ෆර්, පොලිතින් සහ අනෙකුත් රසායනික ද්‍රව්‍යවල මිල ලෝක වෙළඳපොළේ ඉහළ ගොස් ඇති අතර ඉන්ධන මිල වැඩිවීම නිසා ප්‍රවාහන වියදම් ද ඉහළ ගොස් තිබේ. නිෂ්පාදන පිරිවැය මෙලෙස කැපී පෙනෙන ලෙස ඉහළ ගියද පවතින වෙළඳපොළ තරගකාරිත්වය හමුවේ රතිඤ්ඤා අලෙවි මිල ඉහළ නැංවීමට නිෂ්පාදකයින්ට හැකියාවක් නොමැති බව සභාපතිවරයා පෙන්වා දෙයි. උත්සව සමයේදී අමුද්‍රව්‍ය සැපයුම විධිමත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීම් කළද මෙතෙක් ඒ සඳහා නිසි විසඳුමක් ලැබී නොමැති බවට ද ඔහු චෝදනා කරයි.
ලංකාවේ ගිනිකෙළි නිෂ්පාදනයෙන් සියයට 90ක්ම කේන්ද්‍රගත වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ කිඹුලාපිටිය ප්‍රදේශයේ වන අතර සුළි කුණාටුව හේතුවෙන් එම ක්ෂේත්‍රයේ නියුතු සේවකයින්ගෙන් සියයට 60කට පමණ සෘජු බලපෑම් එල්ල වී තිබේ. නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සහ ස්වභාවික විපත් මැද වුවද පාරිභෝගිකයින්ගෙන් පවතින ඉහළ ඉල්ලුම හේතුවෙන් නිෂ්පාදන කටයුතු උපරිම අයුරින් පවත්වාගෙන යාමට නිෂ්පාදකයින් උත්සාහ කරමින් සිටින බව ද වාර්තාවේ සඳහන් වේ.
Post Views: 1
Previous Post

බැග්ඩෑඩ්හි අමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික මධ්‍යස්ථානයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරාක තානාපතිවරයා කැඳවයි

Next Post

ඔබේ පවුලේ අය මිය යනු ඇත

Editor TTV News

Editor TTV News

Next Post
ඔබේ පවුලේ අය මිය යනු ඇත

ඔබේ පවුලේ අය මිය යනු ඇත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාක ගුවන් සීමාව සිවිල් ගුවන් ගමන් සඳහා යළි විවෘත වෙයි

ඉරාක ගුවන් සීමාව සිවිල් ගුවන් ගමන් සඳහා යළි විවෘත වෙයි

10 April 2026
ක්‍රිස්ටල් පැලස් පිලෙන්  ෆියොරෙන්ටිනා කණ්ඩායමට  එරෙහිව විශිෂ්ට ජයක්

ක්‍රිස්ටල් පැලස් පිලෙන් ෆියොරෙන්ටිනා කණ්ඩායමට එරෙහිව විශිෂ්ට ජයක්

10 April 2026
හිප්-හොප්  සංගීතයේ පුරෝගාමියෙකු වූ  ඇෆ්රිකා බැම්බාටා  වයස අවුරුදු 67 දී අභාවප්‍රාප්ත වෙයි

හිප්-හොප් සංගීතයේ පුරෝගාමියෙකු වූ ඇෆ්රිකා බැම්බාටා වයස අවුරුදු 67 දී අභාවප්‍රාප්ත වෙයි

10 April 2026
බාර්සිලෝනා පිලෙන්  UEFA වෙත පැමිණිල්ලක්  ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් හමුවේ  ලැබූ පරාජයට VAR තීරණ  හේතු වූ බවට චෝදනා

බාර්සිලෝනා පිලෙන් UEFA වෙත පැමිණිල්ලක් ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් හමුවේ ලැබූ පරාජයට VAR තීරණ හේතු වූ බවට චෝදනා

10 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිප්-හොප්  සංගීතයේ පුරෝගාමියෙකු වූ  ඇෆ්රිකා බැම්බාටා  වයස අවුරුදු 67 දී අභාවප්‍රාප්ත වෙයි

හිප්-හොප් සංගීතයේ පුරෝගාමියෙකු වූ ඇෆ්රිකා බැම්බාටා වයස අවුරුදු 67 දී අභාවප්‍රාප්ත වෙයි

10 April 2026
බාර්සිලෝනා පිලෙන්  UEFA වෙත පැමිණිල්ලක්  ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් හමුවේ  ලැබූ පරාජයට VAR තීරණ  හේතු වූ බවට චෝදනා

බාර්සිලෝනා පිලෙන් UEFA වෙත පැමිණිල්ලක් ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් හමුවේ ලැබූ පරාජයට VAR තීරණ හේතු වූ බවට චෝදනා

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved