• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

BYD රථ 10,000ක බෙදාහැරීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

10 April 2026
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD සහ එහි මෙරට බලයලත් නියෝජිත John Keells CG Auto (JKCG Auto) සමාගම එක්ව වාහන 10,000ක් පාරිභෝගිකයන් වෙත බෙදාහැරීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් අද (10) සනිටුහන් කළේය. මෙම සුවිශේෂී අවස්ථාව සමරනු ලැබුවේ තුඩැල්ලේ පිහිටි BYD සමාගමේ විශාලතම බෙදාහැරීමේ මධ්‍යස්ථානයේදී වන අතර John Keells CG Auto හි ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ BYD පාරිභෝගිකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
දිනකට වාහන 100ක් දක්වා බෙදාහැරීමේ ධාරිතාවක් සහිත මෙම මධ්‍යස්ථානය හරහා පාරිභෝගිකයන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමට BYD සමාගම සමත්ව ඇති අතර මෙරට වාහන ආනයනය යළි ආරම්භ වීමෙන් පසු ගතවූ වසරක කාලය තුළ BYD සන්නාමය මෙරට නව වාහන ලියාපදිංචි කිරීම්වලින් සියයට 37ක පමණ වෙළෙඳපොළ කොටසක් හිමිකර ගනිමින් ප්‍රමුඛස්ථානයට පැමිණ තිබේ. විශේෂයෙන්ම ATTO 1, ATTO 3, DOLPHIN, SEAL සහ මෑතකදී හඳුන්වා දුන් SEALION 8 වැනි මාදිලි සඳහා මෙරට පාරිභෝගිකයන්ගෙන් ඉහළ ඉල්ලුමක් පවතින අතර මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන මිල ඉහළ යෑම සහ ලෝක වෙළෙඳපොළේ සිදුවන වෙනස්කම් හමුවේ ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් විද්‍යුත් සහ දෙමුහුන් (Hybrid) වාහන වෙත යොමු වීම මෙම දැවැන්ත වර්ධනයට ප්‍රධාන හේතුව වී ඇත.
Post Views: 0
Previous Post

Anthropic වෙතින් Claude Managed Agents හඳුන්වා දෙයි

Next Post

යුරෝපා සහ බ්‍රිතාන්‍ය බලපත්‍ර සඳහා ඉල්ලුම ඉහළ යාමත් සමඟ Gemini ගනුදෙනු මධ්‍යස්ථානයේ විදෙස් ඒකක විකිණීමට සූදානම් වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනවශ්‍ය ලෙස භාණ්ඩ මිල ඉහළ

අනවශ්‍ය ලෙස භාණ්ඩ මිල ඉහළ

10 April 2026
පිටකොටුවේ ගබඩාවකින්  රුපියල් මිලියන 10ක  ප්‍රමිතියෙන් තොර ආලේපන තොගයක්  අත්අඩංගුවට

පිටකොටුවේ ගබඩාවකින් රුපියල් මිලියන 10ක ප්‍රමිතියෙන් තොර ආලේපන තොගයක් අත්අඩංගුවට

10 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය  වහාම විවෘත කරන ලෙස  ජනපති ට්‍රම්ප්ගෙන් නේටෝ (NATO) සංවිධානයට  අවසාන නිවේදනයක්

හෝමුස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත කරන ලෙස ජනපති ට්‍රම්ප්ගෙන් නේටෝ (NATO) සංවිධානයට අවසාන නිවේදනයක්

10 April 2026
බාල ගල්අඟුරු ආනයනය  පිළිබඳ කෝප් කමිටුවේදී දැඩි උණුසුම් වාද විවාද

බාල ගල්අඟුරු ආනයනය පිළිබඳ කෝප් කමිටුවේදී දැඩි උණුසුම් වාද විවාද

10 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමුස් සමුද්‍ර සන්ධිය  වහාම විවෘත කරන ලෙස  ජනපති ට්‍රම්ප්ගෙන් නේටෝ (NATO) සංවිධානයට  අවසාන නිවේදනයක්

හෝමුස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත කරන ලෙස ජනපති ට්‍රම්ප්ගෙන් නේටෝ (NATO) සංවිධානයට අවසාන නිවේදනයක්

10 April 2026
බාල ගල්අඟුරු ආනයනය  පිළිබඳ කෝප් කමිටුවේදී දැඩි උණුසුම් වාද විවාද

බාල ගල්අඟුරු ආනයනය පිළිබඳ කෝප් කමිටුවේදී දැඩි උණුසුම් වාද විවාද

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved