• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජංගම දුරකථන 84ක් සමඟ චීන ජාතිකයන් දෙදෙනෙකු කටුනායකදී රේගු දැලට

10 April 2026
in දේශීය, පුවත්
ජංගම දුරකථන 84ක්  සමඟ චීන ජාතිකයන්  දෙදෙනෙකු කටුනායකදී  රේගු දැලට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පරිගණක හා මූල්‍ය අපරාධ සඳහා යොදා ගැනීමට උත්සාහ කළ බවට සැක කෙරෙන භාවිත කළ ඇපල් (Apple) වර්ගයේ ජංගම දුරකථන 84ක් සමඟ චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත් වී තිබේ. අද (10) අලුයම 1.20ට පමණ චීනයේ කුන්මින් සිට පැමිණි ගුවන් යානයකින් මෙරටට පැමිණි 35 හැවිරිදි කාන්තාවක් සහ 31 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙලෙස රේගු නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව ඇත.
ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී රුපියල් මිලියන 5.3ක් පමණ වටිනා අදාළ ජංගම දුරකථන තොගයට අමතරව, චීනයේ නිෂ්පාදිත සිගරට් 10,000ක් සහ කිලෝග්‍රෑම් 40ක් බරැති චීන පැණි පුවක් පැකට් 400ක් ද සොයාගෙන තිබේ. මෙම උපාංග මෙරට තුළ සයිබර් මූල්‍ය වංචා සිදු කිරීම සඳහා රැගෙන ආ බවට රේගු බලධාරීන් සැක පළ කරයි. ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ශ්‍රී ලංකා පොලිසියේ සයිබර් අපරාධ විමර්ශන ඒකක සමඟ එක්ව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
Post Views: 2
Previous Post

ඊඩන් ගාර්ඩන්ස්හිදී අවසන් පන්දුව දක්වා ඇදී ගිය උද්වේගකර තරඟයකින් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට විශිෂ්ට ජයක්

Next Post

ද්විපාර්ශ්වික සහයෝගීතාව තහවුරු කරමින් චීන සහ උතුරු කොරියානු විදේශ අමාත්‍යවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පියොන්ග්යැන්ග්හිදී පැවැත්වේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රනිල් සිංගප්පූරු ගියේ  මෙරට වෛද්‍යවරුන් CIDයට  කැඳවා පීඩනයට  පත් කරන නිසයි

රනිල් සිංගප්පූරු ගියේ මෙරට වෛද්‍යවරුන් CIDයට කැඳවා පීඩනයට පත් කරන නිසයි

10 April 2026
මාස්ටර්ස් තරගාවලියේදී  අශෝභන ලෙස හැසිරුණු  රොබට් මැකින්ටයර්ට එරෙහිව  විනය ක්‍රියාමාර්ග ගැනීමේ  සූදානමක්

කසකස්තානයේ පාර්ලිමේන්තු මැතිවරණය  අගෝස්තු මාසයේදී පැවැත්වීමට තීරණය වෙයි

ඉරාන – ඇමෙරිකානු සාකච්ඡා හමුවේ  කුවේට් දේශයට ඩ්‍රෝන ප්‍රහාර  සටන් විරාමයේ ස්ථාවරත්වය පිළිබඳව  ට්‍රම්ප්ගෙන් සැකයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රනිල් සිංගප්පූරු ගියේ  මෙරට වෛද්‍යවරුන් CIDයට  කැඳවා පීඩනයට  පත් කරන නිසයි

රනිල් සිංගප්පූරු ගියේ මෙරට වෛද්‍යවරුන් CIDයට කැඳවා පීඩනයට පත් කරන නිසයි

10 April 2026
මාස්ටර්ස් තරගාවලියේදී  අශෝභන ලෙස හැසිරුණු  රොබට් මැකින්ටයර්ට එරෙහිව  විනය ක්‍රියාමාර්ග ගැනීමේ  සූදානමක්

මාස්ටර්ස් තරගාවලියේදී අශෝභන ලෙස හැසිරුණු රොබට් මැකින්ටයර්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක්

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved