• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ නව පියවරක්

10 April 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාව සහ ඇමරිකාව  අතර ද්විපාර්ශ්වික සබඳතා  තවදුරටත් ශක්තිමත් කිරීමේ  නව පියවරක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින සබඳතා අධ්‍යාපන, වෙළඳ, ආයෝජන සහ ආරක්ෂක යන ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් පුළුල් කර ගැනීමට දෙරටේ අවධානය යොමුව තිබේ. ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ඇතුළු මෙරට නියෝජිත පිරිසක් ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදු කළ නිල සංචාරයකදී මේ පිළිබඳව විශේෂ සාකච්ඡා පවත්වා ඇත. එහිදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස මොන්ටානා ප්‍රාන්තයේ පෞද්ගලික කර්මාන්තකරුවන්, ජාතික ආරක්ෂක බලකාය මෙන්ම මොන්ටානා විශ්වවිද්‍යාලයේ සහ තාක්ෂණික විද්‍යාලයේ බලධාරීන් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.
මෙම සාකච්ඡාවලදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව, වරාය ආරක්ෂණ කටයුතු සහ ආපදා කළමනාකරණය සඳහා අවශ්‍ය සූදානම පිළිබඳවයි. දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට වැදගත් වන මුහුදු සීමාව ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික හා ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණක් වී තිබේ. මීට අමතරව, මොන්ටානා විශ්වවිද්‍යාලයේ සංවිධානය කර තිබූ විශේෂ සම්මන්ත්‍රණයකදී තානාපති මහින්ද සමරසිංහ මහතා ප්‍රධාන දේශනය පවත්වමින් දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ අනාගත සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය.
Post Views: 4
Previous Post

ඇමසන් සමාගම සිය AI චිප්ස් (Chips) බාහිර සමාගම් වෙත විකිණීමට සූදානම් වෙයි

Next Post

අභාවප්‍රාප්ත ඉරාන උත්තරීතර නායකයා වෙනුවෙන් කොළඹදී සමරු උත්සවයක් පවත්වයි

Editor TTV News

Editor TTV News

Next Post
අභාවප්‍රාප්ත ඉරාන උත්තරීතර නායකයා  වෙනුවෙන් කොළඹදී  සමරු උත්සවයක් පවත්වයි

අභාවප්‍රාප්ත ඉරාන උත්තරීතර නායකයා වෙනුවෙන් කොළඹදී සමරු උත්සවයක් පවත්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට ඇමෙරිකාව පියවර ගත් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි

හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට ඇමෙරිකාව පියවර ගත් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි

12 April 2026
බඩු මිල අඩු කර ජනතාවට සහන සලසන්න

බඩු මිල අඩු කර ජනතාවට සහන සලසන්න

12 April 2026
මධ්‍යම කඳුකරයට  වැසි ඇද හැළෙයි

මධ්‍යම කඳුකරයට වැසි ඇද හැළෙයි

12 April 2026
අමෙරිකාවට  ප්‍රසිද්ධියේ අභියෝග කරන  මොහොමඩ් බාගර් ගලීබාෆ්  කවුද

අමෙරිකාවට ප්‍රසිද්ධියේ අභියෝග කරන මොහොමඩ් බාගර් ගලීබාෆ් කවුද

12 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට ඇමෙරිකාව පියවර ගත් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි

හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට ඇමෙරිකාව පියවර ගත් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි

12 April 2026
බඩු මිල අඩු කර ජනතාවට සහන සලසන්න

බඩු මිල අඩු කර ජනතාවට සහන සලසන්න

12 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved