• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවලදී උපරිම සහාය දීමට චීනය සැමවිටම සූදානම්

චීන තානාපති චී චෑංග් හොංග්

10 April 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවලදී  උපරිම සහාය දීමට  චීනය සැමවිටම සූදානම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව මුහුණ දෙන ඕනෑම අභියෝගාත්මක අවස්ථාවකදී අවශ්‍ය සහාය ලබා දීමට චීන රජය නිරන්තරයෙන් සූදානම් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෑංග් හොංග් මහතා අවධාරණය කර තිබේ. මහනුවර අස්ගිරිය චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේදී පැවැති විශේෂ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 350ක් වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීම චීන තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින්නේ අතීතයේ සිටම ගොඩනැගුණු අතිශය සමීප සහ ශක්තිමත් සබඳතාවක් බව පෙන්වා දුන් තානාපතිවරයා, විශේෂයෙන්ම මෙරට තුළ ඉන්ධන අර්බුදයක් ඇති වීමට කිසිසේත්ම ඉඩ නොතබන බවට සහතික විය. ඕනෑම අවස්ථාවක බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම සඳහා චීනය මැදිහත් වන බවත්, ආර්ථිකය නගාසිටුවීමට අවශ්‍ය සහාය ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම පුණ්‍යකර්මය සඳහා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කර සිටි අතර, චීන රජය මෙරට ජනතාව වෙනුවෙන් දක්වන නිරන්තර සහයෝගය උන්වහන්සේලාගේ ඇගයීමට ද ලක් විය. දේශපාලන හා ආර්ථික අර්බුද මධ්‍යයේ වුවද දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික මිත්‍රත්වය මෙවැනි මානුෂීය මෙහෙවරයන් හරහා තවදුරටත් තහවුරු වන බව මෙම හමුවේදී අවධාරණය කෙරුණි.
Post Views: 3
Previous Post

Dolce & Gabbana සමාගමේ සම-නිර්මාතෘ ගැබානා පසුගිය ජනවාරි මාසයේදී එහි සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Next Post

ලියෝ පාප් වහන්සේ සිය ප්‍රථම ප්‍රධාන විදේශ සංචාරය සඳහා අප්‍රිකාව බලා පිටත්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ලියෝ පාප් වහන්සේ  සිය ප්‍රථම ප්‍රධාන විදේශ සංචාරය සඳහා  අප්‍රිකාව බලා පිටත්වෙයි

ලියෝ පාප් වහන්සේ සිය ප්‍රථම ප්‍රධාන විදේශ සංචාරය සඳහා අප්‍රිකාව බලා පිටත්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ටැටූ ශිල්පියෙකු පාරිභෝගික තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට

ටැටූ ශිල්පියෙකු පාරිභෝගික තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට

12 April 2026
ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ ගණිත ගුරුවරියක සිය ශිෂ්‍යයෙකු සමඟ පැවැත්වූ රහසිගත සබඳතාවක් හෙළි වෙයි

ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ ගණිත ගුරුවරියක සිය ශිෂ්‍යයෙකු සමඟ පැවැත්වූ රහසිගත සබඳතාවක් හෙළි වෙයි

12 April 2026
NDB බැංකුවේ අභ්‍යන්තර වංචාව පිළිබඳව මහ බැංකුවෙන් සහතිකයක්

NDB බැංකුවේ අභ්‍යන්තර වංචාව පිළිබඳව මහ බැංකුවෙන් සහතිකයක්

12 April 2026
ඉරානයේ තරුණියකගේ ඝාතනයක් ලොව කැළඹීමට පත් කරයි

ඉරානයේ තරුණියකගේ ඝාතනයක් ලොව කැළඹීමට පත් කරයි

12 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ටැටූ ශිල්පියෙකු පාරිභෝගික තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට

ටැටූ ශිල්පියෙකු පාරිභෝගික තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට

12 April 2026
ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ ගණිත ගුරුවරියක සිය ශිෂ්‍යයෙකු සමඟ පැවැත්වූ රහසිගත සබඳතාවක් හෙළි වෙයි

ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ ගණිත ගුරුවරියක සිය ශිෂ්‍යයෙකු සමඟ පැවැත්වූ රහසිගත සබඳතාවක් හෙළි වෙයි

12 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved