• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනවශ්‍ය ලෙස භාණ්ඩ මිල ඉහළ

දමන සහ සඟවන වෙළෙඳුන්ට එරෙහිව දැඩි පියවර අමාත්‍ය වසන්ත සමරසිංහ

10 April 2026
in දේශීය, පුවත්
අනවශ්‍ය ලෙස භාණ්ඩ මිල ඉහළ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
උත්සව සමයේදී පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කරන සහ කෘතිම හිඟයක් මවාපෑම සඳහා භාණ්ඩ සඟවා තබාගන්නා වෙළෙඳුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව වෙළෙඳ, වාණිජ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි. විශේෂයෙන් ලාෆ්ස් (Laugfs) සමාගම පාරිභෝගිකයන්ට ගෑස් සැපයීමට අපොහොසත් වන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත්, වෙළෙඳපොළේ ඉන්ධන සහ ගෑස් හිඟයකින් තොරව සැපයීමට රජය මැදිහත් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයත් එක්ලක්ෂ පනස්දහසත් අතර ප්‍රමාණයක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇති අතර, ඉන් මෙට්‍රික් ටොන් 886ක් මේ වන විටත් මෙරටට ලැබී තිබේ. ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දේශීය සහල් නිෂ්පාදනයට එල්ල වූ බාධා මෙම ආනයනයට හේතු වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ අතර උත්සව සමය ඉලක්ක කර ගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දිවයින පුරා වැටලීම් දැඩි කර ඇත. පොළොන්නරුව සහ ඌරුබොක්ක ප්‍රදේශවල සිදු කළ වැටලීම්වලදී පණුවන් සහිත කරවල, පරිභෝජනයට නුසුදුසු සහල් සහ කල් ඉකුත් වූ ආහාර අලෙවි කළ ව්‍යාපාරිකයන් 12 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ. ජනතාවට ගුණාත්මක ආහාර සැපයීම සහතික කිරීම සඳහා මෙම වැටලීම් ඉදිරියටත් අඛණ්ඩව සිදු කරන බව සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කරති.
Post Views: 2
Previous Post

පිටකොටුවේ ගබඩාවකින් රුපියල් මිලියන 10ක ප්‍රමිතියෙන් තොර ආලේපන තොගයක් අත්අඩංගුවට

Next Post

ඉරාන ආක්‍රමණයෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ජාත්‍යන්තර සබඳතා යළි සමාලෝචනය කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රනිල් සිංගප්පූරු ගියේ  මෙරට වෛද්‍යවරුන් CIDයට  කැඳවා පීඩනයට  පත් කරන නිසයි

රනිල් සිංගප්පූරු ගියේ මෙරට වෛද්‍යවරුන් CIDයට කැඳවා පීඩනයට පත් කරන නිසයි

10 April 2026
මාස්ටර්ස් තරගාවලියේදී  අශෝභන ලෙස හැසිරුණු  රොබට් මැකින්ටයර්ට එරෙහිව  විනය ක්‍රියාමාර්ග ගැනීමේ  සූදානමක්

කසකස්තානයේ පාර්ලිමේන්තු මැතිවරණය  අගෝස්තු මාසයේදී පැවැත්වීමට තීරණය වෙයි

ඉරාන – ඇමෙරිකානු සාකච්ඡා හමුවේ  කුවේට් දේශයට ඩ්‍රෝන ප්‍රහාර  සටන් විරාමයේ ස්ථාවරත්වය පිළිබඳව  ට්‍රම්ප්ගෙන් සැකයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රනිල් සිංගප්පූරු ගියේ  මෙරට වෛද්‍යවරුන් CIDයට  කැඳවා පීඩනයට  පත් කරන නිසයි

රනිල් සිංගප්පූරු ගියේ මෙරට වෛද්‍යවරුන් CIDයට කැඳවා පීඩනයට පත් කරන නිසයි

10 April 2026
මාස්ටර්ස් තරගාවලියේදී  අශෝභන ලෙස හැසිරුණු  රොබට් මැකින්ටයර්ට එරෙහිව  විනය ක්‍රියාමාර්ග ගැනීමේ  සූදානමක්

මාස්ටර්ස් තරගාවලියේදී අශෝභන ලෙස හැසිරුණු රොබට් මැකින්ටයර්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක්

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved