• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා විශේෂ මහජන සෞඛ්‍ය පරීක්ෂණ ඇරඹෙයි

10 April 2026
in දේශීය, පුවත්
උත්සව සමය වෙනුවෙන්  දිවයින පුරා  විශේෂ මහජන සෞඛ්‍ය පරීක්ෂණ ඇරඹෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අලුත් අවුරුදු උත්සව සමය ආරම්භ වීමත් සමඟ මහජනතාව පරිභෝජනය කරන ආහාරවල ගුණාත්මකභාවය සහ සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීම සඳහා දිවයින පුරා විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සංස්කාරක අනුර තිලකසිරි මහතා සඳහන් කළේ, මෙම මෙහෙයුම් සඳහා දිවයින පුරා නිලධාරීන් 2,000ක් පමණ ප්‍රාදේශීය සහ නගර සභා මට්ටමින් යොදවා ඇති බවයි. මෙහිදී ආහාර අලෙවි කරන ආයතන සහ වෙළෙඳසැල් පරීක්ෂා කිරීම, නීති විරෝධී ලෙස ආහාර අලෙවි කරන්නන්ට නඩු පැවරීම සහ වෙළෙඳුන් දැනුවත් කිරීමේ කටයුතු සිදු කෙරේ.
විශේෂයෙන්ම උත්සව සමය ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය කෙරෙන රසකැවිලි, කේක් සහ බිස්කට් වර්ගවල ප්‍රමිතිය මෙන්ම ඒවායේ අඩංගු ලේබල් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ. ආහාරවල ලේබල් හෝ ගුණාත්මකභාවය පිළිබඳව යම් ගැටලුවක් පවතින්නේ නම් වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කරන ලෙස ද ඒ මහතා ඉල්ලීමක් කළේය. ආහාර පනත උල්ලංඝනය කරන වෙළෙඳුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, එහිදී නඩු පැවරීම මෙන්ම සිරදඬුවම් ලබා දීමට පවා බලතල පවතින බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 2
Previous Post

දකුණු කොරියාවේ සත්වෝද්‍යානයකින් පැන ගිය වෘකයා නිසා Meme Coin එකක් බිහිවෙයි

Next Post

Game of Thrones තරුව ලීනා හීඩී Wednesday කතා මාලාවට එක්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
Game of Thrones තරුව  ලීනා හීඩී Wednesday කතා මාලාවට එක්වෙයි

Game of Thrones තරුව ලීනා හීඩී Wednesday කතා මාලාවට එක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සාකච්ඡා ඇරඹීමට පෙර  කොන්දේසි දෙකක් ඉටු විය යුතු බව  ඉරානය අවධාරණය කරයි

සාකච්ඡා ඇරඹීමට පෙර කොන්දේසි දෙකක් ඉටු විය යුතු බව ඉරානය අවධාරණය කරයි

10 April 2026
උතුරු අරාබි මුහුදේ අනතුරට පත් වූ  නාවිකයන් 18 දෙනෙකු පාකිස්ථානය බේරා ගනී

උතුරු අරාබි මුහුදේ අනතුරට පත් වූ නාවිකයන් 18 දෙනෙකු පාකිස්ථානය බේරා ගනී

10 April 2026
ලෙබනන් සාමය සහතික කිරීමට  ඇමරිකාව පියවර ගත යුතුයි

ලෙබනන් සාමය සහතික කිරීමට ඇමරිකාව පියවර ගත යුතුයි

10 April 2026
කුරුණෑගල වැවිලි සමාගමෙන්  රුපියල් මිලියන 140 ක ප්‍රසාද දීමනා

කුරුණෑගල වැවිලි සමාගමෙන් රුපියල් මිලියන 140 ක ප්‍රසාද දීමනා

10 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාකච්ඡා ඇරඹීමට පෙර  කොන්දේසි දෙකක් ඉටු විය යුතු බව  ඉරානය අවධාරණය කරයි

සාකච්ඡා ඇරඹීමට පෙර කොන්දේසි දෙකක් ඉටු විය යුතු බව ඉරානය අවධාරණය කරයි

10 April 2026
උතුරු අරාබි මුහුදේ අනතුරට පත් වූ  නාවිකයන් 18 දෙනෙකු පාකිස්ථානය බේරා ගනී

උතුරු අරාබි මුහුදේ අනතුරට පත් වූ නාවිකයන් 18 දෙනෙකු පාකිස්ථානය බේරා ගනී

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved