• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

10 April 2026
in දේශීය, පුවත්
ඊයේ (09) දිනයට සාපේක්ෂව අද (10) ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට එරෙහිව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
මහ බැංකු වාර්තාවලට අනුව, අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 311.61 සිට රුපියල් 311.79 දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි විකුණුම් මිල රුපියල් 319.08 සිට රුපියල් 319.26 දක්වා ඉහළ ගොස් තිබේ. ඩොලරයට අමතරව ගල්ෆ් කලාපීය මුදල් ඒකක ඇතුළු අනෙකුත් විදේශීය ව්‍යවහාර මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ද රුපියලේ අගය අද දිනයේ පහත වැටී ඇති බව වාර්තා වේ.
Post Views: 12
Previous Post

සටන් විරාමයෙන් පසු රුසියානු තෙල් සම්බාධක යළි පනවනු ඇතැයි සෙලෙන්ස්කි අපේක්ෂා කරයි

Next Post

රනිල් වික්‍රමසිංහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට රැගෙන යයි

Editor TTV News

Editor TTV News

Next Post
රනිල් වික්‍රමසිංහ  වෛද්‍ය ප්‍රතිකාර සඳහා  සිංගප්පූරුවට රැගෙන යයි

රනිල් වික්‍රමසිංහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට රැගෙන යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved