• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආහාර පරීක්ෂණ මෙහෙයුම්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරීක්ෂණ අරඹයි

10 April 2026
in දේශීය, පුවත්
උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා  විශේෂ ආහාර පරීක්ෂණ මෙහෙයුම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
එළඹෙන උත්සව සමය නිමිත්තෙන් මහජන සෞඛ්‍ය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් දිවයින පුරා විශේෂ පරීක්ෂණ මෙහෙයුම් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේය. එම සංගමයේ ලේකම් අනුර තිලකසිරි මහතා සඳහන් කළේ, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා මට්ටමින් මෙම මෙහෙයුම් සඳහා නිලධාරීන් 2,000කට ආසන්න පිරිසක් යොදවා ඇති බවයි.
මෙම වැඩපිළිවෙළ යටතේ ආහාර අලෙවිසැල් පරීක්ෂා කිරීම, වැරදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම, නිවේදන නිකුත් කිරීම සහ වෙළෙඳුන් දැනුවත් කිරීමේ වැඩසටහන් මේ වන විටත් ක්‍රියාත්මක වේ. විශේෂයෙන්ම උත්සව සමය ඉලක්ක කරගනිමින් නිෂ්පාදනය කෙරෙන රසකැවිලි, කේක් සහ බිස්කට් වර්ග පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බවත්, ආහාර ඇසුරුම්වල ලේබල් කිරීම සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම් ඒ පිළිබඳව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත වහාම දැනුම් දෙන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
යම් හෙයකින් ආහාර පනත උල්ලංඝනය කරන වෙළෙඳුන් හෝ නිෂ්පාදකයින් හඳුනාගතහොත් ඔවුන්ට එරෙහිව නඩු පැවරීම සහ සිරදඬුවම් ලබා දීම වැනි දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සතු බලතල උපරිමයෙන් භාවිත කරන බව ඔහු අවධාරණය කළේය. එමෙන්ම උත්සව සමයේදී පාරිභෝගිකයින්ට පිරිසිදු සහ ගුණාත්මක ආහාර ලබා දීමට වගකීමෙන් කටයුතු කරන ලෙස ඔහු සියලුම වෙළෙඳුන්ගෙන් ඉල්ලීමක් ද කළේය.
Post Views: 1
Previous Post

සතුරාට යළි සන්නද්ධ වීමට ඉඩ තබන ගිවිසුම්වලට අප සූදානම් නැත

Next Post

උත්සව සමය අභියස දිවයිනේ බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණයක් පිළිබඳ අනතුරු ඇඟවීම්

Editor TTV News

Editor TTV News

Next Post
උත්සව සමය අභියස  දිවයිනේ බොහෝ ප්‍රදේශවලට  දැඩි උණුසුම් කාලගුණයක් පිළිබඳ  අනතුරු ඇඟවීම්

උත්සව සමය අභියස දිවයිනේ බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණයක් පිළිබඳ අනතුරු ඇඟවීම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සාකච්ඡා ඇරඹීමට පෙර  කොන්දේසි දෙකක් ඉටු විය යුතු බව  ඉරානය අවධාරණය කරයි

සාකච්ඡා ඇරඹීමට පෙර කොන්දේසි දෙකක් ඉටු විය යුතු බව ඉරානය අවධාරණය කරයි

10 April 2026
උතුරු අරාබි මුහුදේ අනතුරට පත් වූ  නාවිකයන් 18 දෙනෙකු පාකිස්ථානය බේරා ගනී

උතුරු අරාබි මුහුදේ අනතුරට පත් වූ නාවිකයන් 18 දෙනෙකු පාකිස්ථානය බේරා ගනී

10 April 2026
ලෙබනන් සාමය සහතික කිරීමට  ඇමරිකාව පියවර ගත යුතුයි

ලෙබනන් සාමය සහතික කිරීමට ඇමරිකාව පියවර ගත යුතුයි

10 April 2026
කුරුණෑගල වැවිලි සමාගමෙන්  රුපියල් මිලියන 140 ක ප්‍රසාද දීමනා

කුරුණෑගල වැවිලි සමාගමෙන් රුපියල් මිලියන 140 ක ප්‍රසාද දීමනා

10 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාකච්ඡා ඇරඹීමට පෙර  කොන්දේසි දෙකක් ඉටු විය යුතු බව  ඉරානය අවධාරණය කරයි

සාකච්ඡා ඇරඹීමට පෙර කොන්දේසි දෙකක් ඉටු විය යුතු බව ඉරානය අවධාරණය කරයි

10 April 2026
උතුරු අරාබි මුහුදේ අනතුරට පත් වූ  නාවිකයන් 18 දෙනෙකු පාකිස්ථානය බේරා ගනී

උතුරු අරාබි මුහුදේ අනතුරට පත් වූ නාවිකයන් 18 දෙනෙකු පාකිස්ථානය බේරා ගනී

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved