• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රුසියානු යුද්ධය සඳහා උණ්ඩ අලෙවි කළ ඉතාලි අවි ජාවාරම්කරුවෙකු ඇමෙරිකාවේදී වරදකරු වෙයි

10 April 2026
in පුවත්, විදෙස්
රුසියානු යුද්ධය සඳහා  උණ්ඩ අලෙවි කළ ඉතාලි අවි ජාවාරම්කරුවෙකු  ඇමෙරිකාවේදී වරදකරු වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකානු නීති උල්ලංඝනය කරමින් රුසියාව වෙත අවි ආයුධ සහ උණ්ඩ අලෙවි කිරීමේ ජාලයක් පවත්වාගෙන ගිය ඉතාලියේ ප්‍රමුඛ පෙළේ ගිනි අවි බෙදා හැරීමේ ආයතනයක විකුණුම් කළමනාකරුවෙකු ඇමෙරිකානු අධිකරණයකදී වරදකරු වී තිබේ. ඉතාලි සමාගම් හරහා ඇමෙරිකානු අපනයන පාලන නීති මඟහැර යමින්, ඇමෙරිකානු ඩොලර් 540,000කට අධික වටිනාකමකින් යුත් උණ්ඩ තොගයක් රුසියාව වෙත ලබා දීමට මොහු කටයුතු කර ඇති බව ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව අනාවරණය කළේය.
ඉතාලියේ ප්‍රකට ගිනි අවි බෙදාහරින්නෙකුගේ විකුණුම් කළමනාකරුවෙකු වන මැන්ෆ්‍රඩ් ගෲබර් (Manfred Gruber), පසුගිය මාර්තු 30 වැනිදා නිව්යෝර්ක් නැගෙනහිර දිස්ත්‍රික් අධිකරණය හමුවේ පෙනී සිටිමින් අපනයන පාලන නීති උල්ලංඝනය කිරීමේ කුමන්ත්‍රණයට වරදකරු විය. මොහු ඇමෙරිකානු සැපයුම්කරුවන්ගෙන් උණ්ඩ මිලදී ගෙන ඒවා ඉතාලියට ගෙන්වා ගෙන ඇති අතර, එතැන් සිට අපනයන බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් කිර්ගිස්ථානය වෙත යවා ඇත. පසුව එම උණ්ඩ තොගය කිර්ගිස්ථානයේ සිට රුසියාව වෙත යවා ඇති බව විමර්ශනවලදී හෙළි විය.
මෙම ජාවාරමට සම්බන්ධ අනෙක් ප්‍රධාන පුද්ගලයා වන කිර්ගිස්ථානයේ අවි ජාවාරම්කරුවෙකු වූ සර්ජි සාර්නොව්නිකොව් (Sergei Zharnovnikov), ඇමෙරිකානු නිෂ්පාදිත ගිනි අවි සහ උණ්ඩ රුසියාවට යැවීම හරහා අපනයන පාලන ප්‍රතිසංස්කරණ පනත උල්ලංඝනය කිරීමේ වරදට පසුගිය ජනවාරි මාසයේදී මාස 39ක සිරදඬුවමකට යටත් කර තිබේ. රුසියානු-යුක්රේන යුද්ධය හේතුවෙන් පනවා ඇති සම්බාධක මඟහැර මෙලෙස අවි සැපයීම ජාත්‍යන්තර නීති දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස ඇමෙරිකානු බලධාරීන් පෙන්වා දෙයි.
Post Views: 2
Previous Post

උත්සව සමය අභියස දිවයිනේ බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණයක් පිළිබඳ අනතුරු ඇඟවීම්

Next Post

ඉරාන යුද්ධය විවේචනය කිරීම හේතුවෙන් වතිකානයට තර්ජනය කළ බවට එල්ල වන චෝදනා පෙන්ටගනය ප්‍රතික්ෂේප කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සාකච්ඡා ඇරඹීමට පෙර  කොන්දේසි දෙකක් ඉටු විය යුතු බව  ඉරානය අවධාරණය කරයි

සාකච්ඡා ඇරඹීමට පෙර කොන්දේසි දෙකක් ඉටු විය යුතු බව ඉරානය අවධාරණය කරයි

10 April 2026
උතුරු අරාබි මුහුදේ අනතුරට පත් වූ  නාවිකයන් 18 දෙනෙකු පාකිස්ථානය බේරා ගනී

උතුරු අරාබි මුහුදේ අනතුරට පත් වූ නාවිකයන් 18 දෙනෙකු පාකිස්ථානය බේරා ගනී

10 April 2026
ලෙබනන් සාමය සහතික කිරීමට  ඇමරිකාව පියවර ගත යුතුයි

ලෙබනන් සාමය සහතික කිරීමට ඇමරිකාව පියවර ගත යුතුයි

10 April 2026
කුරුණෑගල වැවිලි සමාගමෙන්  රුපියල් මිලියන 140 ක ප්‍රසාද දීමනා

කුරුණෑගල වැවිලි සමාගමෙන් රුපියල් මිලියන 140 ක ප්‍රසාද දීමනා

10 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාකච්ඡා ඇරඹීමට පෙර  කොන්දේසි දෙකක් ඉටු විය යුතු බව  ඉරානය අවධාරණය කරයි

සාකච්ඡා ඇරඹීමට පෙර කොන්දේසි දෙකක් ඉටු විය යුතු බව ඉරානය අවධාරණය කරයි

10 April 2026
උතුරු අරාබි මුහුදේ අනතුරට පත් වූ  නාවිකයන් 18 දෙනෙකු පාකිස්ථානය බේරා ගනී

උතුරු අරාබි මුහුදේ අනතුරට පත් වූ නාවිකයන් 18 දෙනෙකු පාකිස්ථානය බේරා ගනී

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved