• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අම්බලන්තොටදී සිදුවූ යතුරුපැදි අනතුරකින් 16 හැවිරිදි සිසුවෙකු මරුට

10 April 2026
in දේශීය, පුවත්
අම්බලන්තොටදී සිදුවූ  යතුරුපැදි අනතුරකින්  16 හැවිරිදි සිසුවෙකු මරුට
අම්බලන්තොට, උඩ බැරගම මාර්ගයේදී අද (අප්‍රේල් 10) සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිසුවෙකු බරපතළ තුවාල ලබා තිබේ. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙකු මාර්ගයේ පෙරළී ගොස් එම අවස්ථාවේම පැමිණි ටිපර් රථයකට යටවීමෙන් මෙම ඛේදවාචකය සිදුව ඇති බව පොලිසිය පවසයි.
මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෝලාන මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 16 හැවිරිදි ආර්.එම්. සෙනෙත් අවිශ්ක නැමති සිසුවෙකි. තුවාල ලැබූ අනෙක් සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.
අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 6
Previous Post

බස්නාහිර සහ දකුණ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීම්

Next Post

2026 වසරේ පාසල් නිල ඇඳුම් රෙදි බෙදාහැරීම අවසන්

Editor TTV News

Editor TTV News

Next Post
2026 වසරේ පාසල් නිල ඇඳුම්  රෙදි බෙදාහැරීම අවසන්

2026 වසරේ පාසල් නිල ඇඳුම් රෙදි බෙදාහැරීම අවසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved