• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හලාවත සහ කුරුණෑගල වැවිලි සමාගම්වලින් වාර්තාගත ලාභයක්

සේවකයන්ට ඉහළ ප්‍රසාද දීමනා

11 April 2026
in දේශීය, පුවත්
හලාවත සහ කුරුණෑගල  වැවිලි සමාගම්වලින් වාර්තාගත ලාභයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධ හලාවත සහ කුරුණෑගල වැවිලි සමාගම් පසුගිය වසරේදී ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරමින් සිය සේවකයන් සඳහා සුවිශේෂී ප්‍රසාද දීමනා පිරිනැමීමට කටයුතු කර තිබේ. හලාවත වැවිලි සමාගම රුපියල් මිලියන 650ක වාර්තාගත ලාභයක් උපයා ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව තුන් ගුණයක වර්ධනයකි. එම ලාභයෙන් රුපියල් මිලියන 130ක මුදලක් සේවක ප්‍රසාද දීමනා ලෙස වෙන් කර ඇති අතර, එක් සේවකයෙකුට රුපියල් 176,900ක සිට ඉහළ දිරිදීමනා අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පිරිනමන ලදී.
මේ අතර කුරුණෑගල වැවිලි සමාගම ද ඉහළ ලාභයක් ලබමින් රුපියල් මිලියන 140ක මුදලක් සේවක ප්‍රසාද දීමනා ලෙස බෙදා දී ඇති අතර, එය පෙර වසරට වඩා සියයට සියයක වර්ධනයක් සටහන් කිරීමකි. එහිදී එක් සේවකයෙකුට රුපියල් 75,000ක අවමයක සිට දිරිදීමනා ලබාදීමට හැකි වී තිබේ. මෙම ප්‍රසාද දීමනා ප්‍රදානය කිරීමේ අවස්ථාවන්ට මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටි අතර, රජයට අයත් වැවිලි සමාගම් මෙලෙස ලාභදායී මට්ටමට පැමිණීම ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ජයග්‍රහණයක් ලෙස සැලකේ.
Post Views: 2
Previous Post

චීනය ඉරානයට නව ගුවන් ආරක්ෂක පද්ධති ලබාදීමට සූදානම් වන බවට අමෙරිකානු බුද්ධි අංශ අනාවරණය කරයි

Next Post

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උපන්දිනය දා  නාමල් රාජපක්ෂගේ  වට්ස්ඇප් ගිණුමට  තාක්ෂණික බාධාවක්

උපන්දිනය දා නාමල් රාජපක්ෂගේ වට්ස්ඇප් ගිණුමට තාක්ෂණික බාධාවක්

11 April 2026
ඉක්වදෝරයේ බදු වැඩිකිරීමට  ප්‍රතිචාර ලෙස කොලොම්බියාවෙන්  100%ක ආනයන බද්දක්

ඉක්වදෝරයේ බදු වැඩිකිරීමට ප්‍රතිචාර ලෙස කොලොම්බියාවෙන් 100%ක ආනයන බද්දක්

11 April 2026
කරාපිටිය දන්ත සායනයෙන්  මත්ද්‍රව්‍ය පිරවූ  සෙරෙප්පු යුගලක් හමුවෙයි

කරාපිටිය දන්ත සායනයෙන් මත්ද්‍රව්‍ය පිරවූ සෙරෙප්පු යුගලක් හමුවෙයි

11 April 2026
ජිබුටි ජනාධිපති ගුවේලේ  6 වන වරටත්  ජයග්‍රහණය කරයි

ජිබුටි ජනාධිපති ගුවේලේ 6 වන වරටත් ජයග්‍රහණය කරයි

11 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උපන්දිනය දා  නාමල් රාජපක්ෂගේ  වට්ස්ඇප් ගිණුමට  තාක්ෂණික බාධාවක්

උපන්දිනය දා නාමල් රාජපක්ෂගේ වට්ස්ඇප් ගිණුමට තාක්ෂණික බාධාවක්

11 April 2026
ඉක්වදෝරයේ බදු වැඩිකිරීමට  ප්‍රතිචාර ලෙස කොලොම්බියාවෙන්  100%ක ආනයන බද්දක්

ඉක්වදෝරයේ බදු වැඩිකිරීමට ප්‍රතිචාර ලෙස කොලොම්බියාවෙන් 100%ක ආනයන බද්දක්

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved