• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

පස්වරු 1 සිට ප්‍රදේශ කිහිපයකට බලපෑම්

11 April 2026
in කාලගුණ, දේශීය, පුවත්
ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අද (අප්‍රේල් 11) සවස 1.00 න් පමණ පසුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ අවදානමක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. මෙම අවවාදාත්මක නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව යන පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මෙම තත්ත්වය බලපානු ඇත. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව එම නිවේදනය මඟින් වැඩිදුරටත් දන්වා තිබේ.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා එළිමහනේ රැඳී සිටීමෙන් වැළකී සිටින ලෙසත්, විද්‍යුත් උපකරණ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. උත්සව සමයේ සංචාරය කරන සහ එළිමහන් කටයුතුවල නිරත වන පුද්ගලයන් මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වේ.
Post Views: 1
Previous Post

හලාවත සහ කුරුණෑගල වැවිලි සමාගම්වලින් වාර්තාගත ලාභයක්

Next Post

නොමේරූ බිළිඳුන් සඳහා වන කිරිපිටි නඩුව ඇබට් සමාගමට ඩොලර් මිලියන 70ක දඩයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

උපන්දිනය දා  නාමල් රාජපක්ෂගේ  වට්ස්ඇප් ගිණුමට  තාක්ෂණික බාධාවක්

උපන්දිනය දා නාමල් රාජපක්ෂගේ වට්ස්ඇප් ගිණුමට තාක්ෂණික බාධාවක්

11 April 2026
ඉක්වදෝරයේ බදු වැඩිකිරීමට  ප්‍රතිචාර ලෙස කොලොම්බියාවෙන්  100%ක ආනයන බද්දක්

කරාපිටිය දන්ත සායනයෙන්  මත්ද්‍රව්‍ය පිරවූ  සෙරෙප්පු යුගලක් හමුවෙයි

ජිබුටි ජනාධිපති ගුවේලේ  6 වන වරටත්  ජයග්‍රහණය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උපන්දිනය දා  නාමල් රාජපක්ෂගේ  වට්ස්ඇප් ගිණුමට  තාක්ෂණික බාධාවක්

උපන්දිනය දා නාමල් රාජපක්ෂගේ වට්ස්ඇප් ගිණුමට තාක්ෂණික බාධාවක්

11 April 2026
ඉක්වදෝරයේ බදු වැඩිකිරීමට  ප්‍රතිචාර ලෙස කොලොම්බියාවෙන්  100%ක ආනයන බද්දක්

ඉක්වදෝරයේ බදු වැඩිකිරීමට ප්‍රතිචාර ලෙස කොලොම්බියාවෙන් 100%ක ආනයන බද්දක්

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved