• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාර්ලිමේන්තුවේ දිනුවත් ජනතා අධිකරණය හමුවේ ආණ්ඩුව පරාදයි

මහාචාර්ය ජී. එල්. පීරිස්

11 April 2026
in දේශීය, පුවත්
පාර්ලිමේන්තුවේ දිනුවත්  ජනතා අධිකරණය හමුවේ  ආණ්ඩුව පරාදයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ආණ්ඩුව විසින් පරාජය කළද, ජනතා අධිකරණය හමුවේ එය පරාජය කිරීමට ආණ්ඩුවට නොහැකි බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අවධාරණය කරයි. අද (11) කොළඹදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, බාල ගල් අඟුරු ගෙන්වීම හරහා රටට සිදුවූ දැඩි ආර්ථික හානිය පිළිබඳ කරුණු මේ වන විටත් අනාවරණය වී අවසන් බවයි.
මෙම ගනුදෙනුවේදී නීතිපතිවරයාගේ නිසි අනුමැතියකින් තොරව ගිවිසුම් අත්සන් කර ඇති බවත්, ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපය නිසා අවසානයේ විදුලි බිල ඉහළ දමා ජනතාව මත බදු බර පැටවීමට සිදුවන බවත් මෙහිදී විපක්ෂයේ නියෝජිතයෝ පෙන්වා දුන්හ. හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ විශ්වාසභංගයෙන් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුව ජයග්‍රහණය කළද, එමඟින් සැබෑ ලෙසම පරාජයට පත් වූයේ මේ රටේ ජනතාව බවයි.
ගල් අඟුරු සම්බන්ධයෙන් නිසි විද්‍යාගාර පරීක්ෂණ පවා සිදු නොකිරීම පිළිබඳව මහාචාර්ය චන්න ජයසුමන මහතා සිය කණගාටුව පළ කළ අතර, අජිත් මාන්නප්පෙරුම මහතා උපහාසාත්මකව ප්‍රකාශ කළේ මෙවර සිංහල අවුරුද්දට ජනතාවට අනුභව කිරීමට සිදුව ඇත්තේ ගල් අඟුරු බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සර්වජන බලය පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක නියෝජිතයන් මෙම ඒකාබද්ධ මාධ්‍ය හමුව සඳහා සහභාගී වී සිටියහ.
Post Views: 1
Previous Post

ජපාන චිප් නිෂ්පාදක Rapidus වෙත අමතර ඩොලර් බිලියන 4ක ආයෝජනයක්

Next Post

OpenAI මෘදුකාංගවල ආරක්ෂක දෝෂයක්

Editor TTV News

Editor TTV News

Next Post
OpenAI මෘදුකාංගවල  ආරක්ෂක දෝෂයක්

OpenAI මෘදුකාංගවල ආරක්ෂක දෝෂයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉංග්‍රීසි ඕඩය හරහා යාමට උත්සාහ  කළ සිව්දෙනෙකුගේ මරණය  සම්බන්ධයෙන්  සැකකරුවෙකු අත්අඩංගුවට

ඉංග්‍රීසි ඕඩය හරහා යාමට උත්සාහ කළ සිව්දෙනෙකුගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට

11 April 2026
හමුදා සෙබළෙකු අතුරුදහන් වීම  වාර්තා කිරීමේ ප්‍රමදය  ගැන දෙමාපියන්ගෙන්  දැඩි විරෝධයක්

හමුදා සෙබළෙකු අතුරුදහන් වීම වාර්තා කිරීමේ ප්‍රමදය ගැන දෙමාපියන්ගෙන් දැඩි විරෝධයක්

11 April 2026
හැරී කුමරුට එරෙහිව  ඔහු විසින්ම ආරම්භ කළ  සෙන්ටෙබේල් පුණ්‍යායතනයෙන්  නඩු පවරයි

හැරී කුමරුට එරෙහිව ඔහු විසින්ම ආරම්භ කළ සෙන්ටෙබේල් පුණ්‍යායතනයෙන් නඩු පවරයි

11 April 2026
කැනරි දූපත්හි  සිදුවූ බස් රථ අනතුරකින්  77 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු  මියයයි

කැනරි දූපත්හි සිදුවූ බස් රථ අනතුරකින් 77 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මියයයි

11 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉංග්‍රීසි ඕඩය හරහා යාමට උත්සාහ  කළ සිව්දෙනෙකුගේ මරණය  සම්බන්ධයෙන්  සැකකරුවෙකු අත්අඩංගුවට

ඉංග්‍රීසි ඕඩය හරහා යාමට උත්සාහ කළ සිව්දෙනෙකුගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට

11 April 2026
හමුදා සෙබළෙකු අතුරුදහන් වීම  වාර්තා කිරීමේ ප්‍රමදය  ගැන දෙමාපියන්ගෙන්  දැඩි විරෝධයක්

හමුදා සෙබළෙකු අතුරුදහන් වීම වාර්තා කිරීමේ ප්‍රමදය ගැන දෙමාපියන්ගෙන් දැඩි විරෝධයක්

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved